(18+) සමාජ රෝග (STD) ගැන දැනගමුද​?

ammo baya hithenawa yako
thoppi dagena ona magulak karapiyaw..oya jara ledawal hada ganne nethuwa.
hadunoth ubata witharak newei parampara gaanak e duka widinawa.apitamai kelawenne .e hinda huk*na eka unath piliwelata karapiyaw
porn balala atha use karapalla oya karuma leda hada ganna epa.
thanx machan thread ekata.good one.

Aniwaa machan… apey un hithanne nathi eka tamai lokuma warada :(
 
මතක තියාගනිල්ලා… ගොනෙක් (උම්බැ..) ගැහුවොත් ආතල් එක ඕනනම් විනාඩි 10යි. ඒත් ඒකි උඹලට ජීවිතාන්තය දක්වාම තියාගන්න ඇහකි සිරදඩුවමක් දේවි.
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    අපේ අයියලා හැදෙන්නේ නෑ බං තමන්ට කෙලවෙනකන්. හදෙන ටික දෙනෙක් හරි ඉදීවි කියල හිතලා මේ බම්ප් එක දුන්නේ......
    රෙප් 3+
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඒඩ්ස් මාරන්තිකයි! සුවකල නොහැක​! ඒත් වැලැක්විය හැක​!
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    "අර එකෙක් අද දාලා තියනවා කෙල්ල එක්ක කතා කලෙත් සති දෙකයිලු තාම​.. බොක්ස් අදින්න ඕනලු හෙටම​… අනේද කියන්නේ? අපෙන් අහනවා ඌ ඇත්තටම කෙල්ලට බොක්කෙන්ම ආදරේද කියලා? මුගේ අම්මට ඉතින්!!"

    :rofl: :rofl: :rofl: