(18+) සමාජ රෝග (STD) ගැන දැනගමුද​?

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මෙහේ ඉතින් මෙඩිකල් ටෙස්ට් කරලා ගන්න නීසා හිතට බයක් නෑ...
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දිනෙන් දින පිරිහෙමින් පවතින එළකිරියේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට දරන දායකත්වය වෙහෙස ගැන මාගේ උත්තමාචාරය...


    :yes::yes::yes:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේවත් සමාජ රෝග ගැන .......
    Suකන්න යන්න කලින් මේවත් කියවලම යන්න.


    1) ලිංගික රෝග සැඟවීමේ භයානකකම

    http://www.elakiri.com/forum/showthread.php?t=1685619

    2) ලිංගික ඉන්නන් ඇති වීම

    http://www.elakiri.com/forum/showthread.php?t=1685623

    3) වැරැදි ලිංගික සබඳතා

    http://www.elakiri.com/forum/showthread.php?t=1694931



    මේ තියෙන්නේ 2015 අවුරුද්දේ හදුනාගත් ලිංගික රෝගීන් ප්‍රමාණය .......

    http://www.aidscontrol.gov.lk/web/index.php/en/statistics/std
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    එන්න එන්න එළකිරියේ පෝස්ට් වෙන ත්‍රෙඩ් බලන් ගියහම මට තේරුණා මේක ඉතාම කාලෝචිත මාත්‍රුකාවක් කියලා.

    අර එකෙක් අද දාලා තියනවා කෙල්ල එක්ක කතා කලෙත් සති දෙකයිලු තාම​.. බොක්ස් අදින්න ඕනලු හෙටම​… අනේද කියන්නේ? අපෙන් අහනවා ඌ ඇත්තටම කෙල්ලට බොක්කෙන්ම ආදරේද කියලා? මුගේ අම්මට ඉතින්!!

    තව නන්නත්තාර වෙච්ච එකෙක් පෙරේදා දාලා තිබ්බේ.. බඩු ගහන එක එපා වෙලාලු කියලා. ඉතින් ඔය බඩු කියල මම අදහස් කලේ ඔය මේස, පුටු වගේ "බඩු" ගැන​.. (දන්නෝ දනිති කිව්වලු)

    ඉතින් යකුනේ.. පොඩි එවුන් ඉන්නවනම් වහාම මේකින් පලයව්.. තොපිට මේවා වැඩක් නැහ​!

    මුලින්ම කියන්න ඕනා.. මම ඩොකෙක්වත්, ඒ විශයේවත් ඉන්න එකෙක් නෙවෙයි. ඒත් මේ ලෙඩ ගැන මම ගොඩාක් කියවනවා. එහෙම කියවලා හොයාගත්ත දැනුම ටිකක් බෙදලා දෙන්නයි මේ හදන්නේ.

    ඉතින් මුලින්ම අපි බලමුකෝ සමාජ රෝගයක් කියන්නේ මොකක්ද කියලා.

    සමාජ රෝග වැලදෙන්නේ බොහෝ විට අනාරක්ශිත ලින්ගික ක්‍රියාවන් වල යෙදීම නිසා. ඒ කියන්නේ ශිශ්නයක් යෝනියකට හෝ ගුද මාර්ගයකට, කිසිම ආරක්ශිත උපත් පාලන ක්‍රමවේදයක් (උදාහරණයක් වශයෙන් කොන්ඩම් එකක්) පාවිච්චි නොකර ඇතුල් කිරීම නිසා.

    මේ වගේ විදිහකින් සමාජ රෝගයක් බෝ කරගන්න ඉතා ලේසි වුනත්, තවත් බොහෝ ක්‍රම තියෙනවා මෝල තදවෙච්ච එවුන්ට ලෙඩ වෙන්න​.
    ඇතුලට ඔබන්නේ නැතිව​, දෙන්නා එකිනෙකාගේ ලින්ගික අවයව ඇල්ලීමෙන් පසුව එම ශ්‍රාවයන් තමන්ගේ ලින්ගේඳයන්ගේ තවරා ගැනීමෙන් සහ​, අහින්සක ලෙස​… ලේ දානයක් ලබාගත්ත කෙනෙකුටත් මේ ලෙඩ බෝ වෙන්න පුලුවන්.

    ඉතින් අපි බලමුකෝ මේ ලෙඩ ගැන ටිකක් දැන්…

    දැනට විශාල ලෙස පැතිරගිය සමාජ රෝගයන් වෙන්නේ මෙන්න මේවායි.
    (1) ක්ලැමීඩියා
    (2) ගොනෝරියා
    (3) හර්පිස්
    (4) එච්.අයි.වී (ඒඩ්ස්)

    දැන් මම කෙටියෙන් කියල දෙන්නම්කෝ මේ ගැන උඹලට (ඔය අහිකුන්ටක ගෑණුන්ට ට්‍රයි කරපු සහෝදරයෙකුත් මේකේ හිටියනේ… මම නම දාන්නේ නැහ​… යාලුවා… මේවා බලලා ටිකක් පරෙස්සම් වෙයන්… අපිට තියෙන්නේ එක ජීවිතයයි!)

    (1) ක්ලැමීඩියා

    මේක ඉතාම සුලබ රෝගයක් අද ලෝකයේ බොහෝමයක් රටවල​;

    ඇතිවෙන්නේ බැක්ටීරියාවක් නිසා;

    මිනිසුන්ට සහ ගැහැණුන්ට එකසේ වැලදිය හැකියි;

    පසුගිය වසර 5 ඇතුලත වාර්තාවූ රෝගීන් ගණන පස් ගුණයකින් වැඩි වෙලා තියෙන්වා. මෙයිනුත් වයස 20ත් 25ත් අතර රෝගීන් තමයි වැඩිම;

    භයානකම දේ තමයි රෝග ලක්ශන වැඩිය එලියට නොපෙනීම​. තමන්ට ක්ලැමීඩියා තියෙන්වා කියලා ගොඩාක් අය දන්නේ නැහ​;
    බෙහෙත් නොකර සිටීමෙන් ගෑනුණ්ට ළමයින් සෑදීමේ හැකියාව නැතිවෙන්න පුලුවන් (වද වීම​);

    ඒත් රෝගය උත්සන්න වුනොත් රෝග ලක්ශන පේන්න පටන් ගන්නවා. මේ තියෙන්නේ ඒ වගේ රෝගියෙක්ගේ තොලකට වෙලා තියෙන හරියක්!

    Chlamydia-Disease-4.jpg


    රෝග ලක්ශන​?
    මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් අයට රෝග ලක්ශන පෙන්නුම් කරන්නේ නැහ​. ඉතින් උඹලා ගොන්නු (උම්බැ…) ගැහුවනම් තොප්පි නැතිව​.. වහාම පලයව් ඩොකෙක් ලගට​!

    පිරිමින්ට රෝගේ උත්සන්න වුනහම ශිශ්නයෙන් අවර්ණ දියරයක් ගලනවා; ඒ වගේම චූ කරද්දී රිදෙනවා;

    ගෑණුන්ට මාසික ඔසප් වීමෙන් පසුවත් ලේ ගලනවනම්, ඒ වගේම සුකන (සින්හලෙන්ම කිව්වා) අවස්තාවලදීත් මෙන්ම​, චූ කරනකොටත් රිදෙනවා.

    සනීප කරන්නේ?
    ඔව් මේක බැක්ටීරියාවක්. සනීප කරන්න පුලුවන්. ඇන්ටි බයොටික් බෙහෙත් පිහිට තමයි ඉතින්.



    (2) ගොනෝරියා

    q2130414.png


    මේ තියෙන්නේ ගොනෝරියා වැලදුන රෝගියෙක් ගේ ශිශ්නයක්… ඊයා තමයි. ඒත් උඹලට මේවයේ බරපතල කම පෙන්නන්න ඕන නිසාම දැම්ම​!

    තවත් බැක්ටීරියාවක්!

    හැදෙන්නේ?
    අනාරක්ශිත ලින්ගික ක්‍රියාවන් නිසා.

    රෝග ලක්ශන:
    ගොඩාක් අයට රෝග ලක්ශන පෙන්නුම් කරන්නේ නැහ​. ඒත් ශිශ්නයෙන් සහ යෝනියෙන් දුර්ගන්ධයක් මුසු දියරයන් පිටවෙනවා;
    පිරිමින්ගේ ඇට දෙක (කඩල් ඇට මම කිව්වේ බොලව්!) ඉදිමෙනවා;
    පිරිමි/ ගැණු දෙගොල්ලන්ටම ඉතා වේදනාකාරී වෙනවා චූ කරන එක​.

    සනීප කරන්නේ?
    ඇන්ටිබයොටික් තමයි ඉතින්!



    (3) හර්පීස්

    hiv-vs-herpes.jpg


    ඔන්න මේකනම් පුටෝ තොල දාලත් හැදෙන්න පුලුවන්ලු!

    ගොඩාක් වෙලාවට ඉතින් හැබැයි ලින්ගික එකතුවීමකින්ම තමයි හැදෙන්නේ.

    රෝග ලක්ශන:
    සමහර අයට රෝග ලක්ශන පෙන්නන්නේ නැහ​. ඒත් බොහෝ විට ඉතා වේදනාකාරී කුඩා බිබිලි හටගත හැකියි ලින්ගික අවයව වල​. ඒවගේම තොලේ, සම කටේ.

    herpes-on-lips.jpg


    සනීප කරන්නේ?
    පුටෝ… සදහටම ඔබ මගේ තමයි ඉතින්! සොරි ඩොට් කොම්!
    දැනට හර්පීස් වලට බෙහෙත් නැහ​. ඒත් පාලනය කරගන්න බෙහෙත් දෙන්න පුලුවන්.


    (4) එච්.අයි.වී (ඒඩ්ස්)

    මේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහ නේද​? හැදුනොත් පුතෝ ඉතින් නන්නත්තාරයි! මරණය ඒකාන්තයි!

    බෝවෙන්නේ?
    අනාරක්ශිත ලින්ගික ක්‍රියාවන් නිසා.
    ඒවගේම රුධිර පාරවිලයනයන් නිසාත්, මත් ද්‍රව්‍ය ඒඩ්ස් රෝගීන් භාවිතා කල එන්නත් කටුවලින් තම ඇගට විද ගැනීමෙනුත් මෙය හටගන්න පුලුවන්.

    සනීප කරන්නේ?
    ඒ ගැන ඉතින් මොනවට කියනවද​?
    බෙහෙත් නැතො!!

    ඒත් ඉතින් හෙම්බිරිස්සාව, උණ එහෙම පාලයන කරගන්න බෙහෙත් දෙන්න පුලුවන්.

    ඒවගේම වයිරසය අඩපණ කරන්න බෙහෙත් දෙන්න පුලුවන්. ඒත් වයිරසයක් නිසා, මරණ්න නම බැහ ඒක​.

    අපේ සුදු රුධිරාණු මරලා දානව​. එතකොට අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ වෙනවා.

    පුන්චි උණකින් හරි අපි මැරිලා යනවා!

    මේ තියෙන්නේ ඒඩ්‍ස් රෝගයේ අවසාන අදියරේ රෝගියෙක්ගේ මුහුණට වෙලා තියෙන හදියක්!
    hiv-infection.jpg



    මම හිතනවා මේවා ගැන බලලවත් අපේ එළකිරියේ කොල්ලෝ ටිකක් හැදෙන්න හිතයි කියලා.

    මතක තියාගනිල්ලා… ගොනෙක් (උම්බැ..) ගැහුවොත් ආතල් එක ඕනනම් විනාඩි 10යි. ඒත් ඒකි උඹලට ජීවිතාන්තය දක්වාම තියාගන්න ඇහකි සිරදඩුවමක් දේවි.

    අනික ලන්කාවේ ගණිකා වුර්තිය නීතිගත කරලත් නැති නිසා, අනාරක්ශිත ලින්ගික එක්වීම් වලට කිසිම බාධාවක් හරි, නිර්ණායක හරි නැහ​.

    අර අහිකුන්ටක ගෑණු පස්සේ යන අයියලාටත් මේවා හොද පාඩම්. කවුද දන්නේ ඔය ගෑණුන්ට මොන මොන ලෙඩ ඇතිද කියලා?

    දකින දකින් හැම හිලේම බිජ්* ඔබන්න යන්නේ නැතිව​, මොලේ පාවිච්චි කරලා වැඩ කරපල්ලා!
    අපි හැමෝටම තියෙන්නේ එකම එක ජීවිතයයි!!!

    අනික​… මතක තියාගනිල්ලා….

    ඒඩ්ස් මාරන්තිකයි! සුවකල නොහැක​! ඒත් වැලැක්විය හැක​!

    බම්ප් පාරක් දාගෙන පලයව්.. අනිත් එවුන්ටත් බලලා ඉගෙන ගන්ට​!

    ඉස්සුවේ නැහ​! මගේ නිර්මාණයක්!
    එලකිරි එක්ස්ක්ලුසිව්!
    මීට ලන්කා!~

    වටින ලිපියක්
     
    එච් යි වී (HIV) "මාරාන්තික" බව නිට්ටාවටම සුව කරණ ගණේමුල්ලේ හෙට්ටිආරච්චි වෙද මහත්තයා.

    « ENDANGERED: Indigenous snake-bite practioners of Sri Lanka
    Ayurvedic Values In Fruits »

    SRI LANKAN AYURVEDIC DOCTOR FINDS CURE FOR AIDS

    November 6, 2012 by tharangain


    A Sri Lankan Ayurvedic Doctor has apparently found a cure for AIDS, although western medicine has not yet found a cure for it.
    ..Dr. D.D.Hettiarachchi, who is an Indigenous Physician,claims that even Hepatitis B which is worse than AIDS can be cured. He says “HIV is a new name for a disease which was in existence, since the beginning of mankind”.He said he is a registered medical practitioner at the Ayurvedic Medical Council since 1981 and his registration number was 7547.
    ..Thereafter he pulled a file from his drawer and showed us the original medical reports of a patient who had been detected as being HIV positive and had been subsequently cured. This was substantiated by reports issued by Asiri hospital and produced by Dr Hettiarachchi to us.The Patient had taken the initial report on 02/04/2002.The report confirmed that he was HIV positive. But when he took another report after three years of medication from Dr Hettiarachchi, the report dated 01/09/2005, says that the patient is HIV negative.
    ..After learning of the dedication of Dr.Hettiarachchi, Ayurvedic Registrar Dr.Danister L. Perera and Commissioner, Ramani Gunawardane had taken up the issue. Then President Mahinda Rajapakse had appointed a Steering Committee at the Ayurvedic Medical Research Institute in Navinna, Colombo to conduct a “Study and Research Programme on Indigenous Medicine for HIV/AIDS” which will conclude in two years.
    ..Though Doctor is treating the deadliest virus on earth, he is living in a half constructed house in Ganemulla with the least amount of facilities, clearly showing that he has not commercialized his profession like other medical practitioners in Sri Lanka.He said” I have not made money during my career but the only wealth I have are the patients I have cured from the medicines that I have given”.
    ..Regular medicine
    He says that once the patient takes the medicine regularly, his immunity improves and he can fight the HIV viruses and any other disease as well. Then we told him that so far no medicine has been found to fight viruses. He said according to the western medicine no medicine has yet been found to treat viruses but according to Ayurveda there are medicines to treat viruses. When asked from whom he learned ayurvedic medicine, he said that he always respects and remembers his guru the late Naotunne Saranapala Thera who taught him the intricacies of Ayurvedha. He said he wanted to cure patients who were dying of AIDS and wrote to many previous Presidents but none of them took any initiative. He was grateful to President Mahinda Rajapaksa for appointing a Steering Committee to conduct a study into the cure of AIDS through Ayurvedic medicine.
    The Steering Committee comprised Director of the Bandaranaike Memorial Ayurvedic Medical Research Institute, Dr.S.P.Samarakoon, Dr.Dayangani Senasekara, Dr.D.A.Sarath, Dr.D.H. Thennakoon, Dr.Ramani Thiranagama, Dr.Pushpa Wickremesinghe and Dr.Danister Perera.
    As told to Risidra Mendis
    Ceylon Today Features
    He lives a simple life in a small house in Ganemulla. His garden is full of medicinal plants but one cannot help but notice a single red anthurium plant among all the medicinal plants. This is the house of ayurvedic Dr. D.D.A.Hettiarachchi who is well known for curing seriously ill dengue patients.

    At a time when curing seriously ill dengue patients is a far cry from reality these days, Dr. Hettiarachchi has cured patients put in the Intensive Care Unit (ICU) with no hope of recovery.
    The traditional ayurvedic medicine is prepared by Dr. Hettiarachchi and with the help of his son Pradeep Hettiarachchi who is an ayurvedic doctor specializing in treating snake bite victims and is in the process of learning the ayurvedic treatment at his simple home.

    For the past 14 years Dr. Hettiarachchi has been practising ayurveda and has cured patients suffering from Hepatitis B, HIV positive, malaria, infertile couples, phlegm issues, skin diseases, migraine, fractures, diseases connected to the nervous system and certain types of cancers.

    "I have more than 50 varieties of medicinal plants in my home garden. Most of my medicines are made with the use of these medicinal plants. My day begins at around 4.00 a.m. to 5.00 a.m. The time may differ as I get patients coming as early as 4.00 am to get medicine for various diseases. Some of these patients don't want the public to know what they are suffering from. So they come early in the morning before anybody is awake," Dr. Hettiarachchi said.

    "I attend to the patients and have my breakfast. I then go out into the garden and tend to my plants. I check if the plants have developed any diseases and see if there are worms on the leaves. My time in the garden may vary if I have to attend to the infected medicinal plants. If there is any shopping to be done I go out between 9.00 am to 10.00 a.m. From 10.00 a.m. onwards I attend to patients who come to my home. Lunch is at 12.30 p.m. In the afternoon after lunch if there are no patients to attend to I take a nap between
    1.00 p.m. and 2.00 p.m," Dr. Hettiarachchi explained.

    He added that in the afternoon he tends to his plants once again while munching on betel. "I have my dinner at 7.30 p.m. and watch TV till around 10.00 p.m. At 10.00 p.m. I go to bed. However there are days when I'm woken up in the middle of the night in an emergency situation when a serious snake bite victim is brought to me for treatment," Dr. Hettiarachchi said.

    The Veda Mahaththaya goes on to say that in between this schedule he has to find the time to pound the medicinal products that are used for his ayurvedic medicine. The ayurvedic oil that I prescribe for my patients is also made at home. The oil has to be stirred for a week to get its correct strength to cure patients,"
    Dr. Hettiarachchi explained. He added that most of the dengue patients come to him and his son for treatment as a last resort and after western doctors have given up all hope of recovery.

    "These patients come to me for treatment when their platelets have dropped to 5000 or less and I have managed to cure them. But the western doctors are yet to find a cure for dengue as there is no western medicine to cure dengue patients. Many years ago we had not even heard of dengue, but today there are so many reported dengue cases. I started treating dengue patients over 10 years ago," Dr. Hettiarachchi said.

    The doctor and his son initially started treating close friends and relatives for dengue. But within a short period of time the news of the doctors' cure spread and seriously ill dengue patients came in search of them.
    "We treat only the serious patients because it is difficult to find the traditional ingredients needed to prepare the medicine. Forests are cleared and valuable medicinal plants are destroyed. I prescribe three doses of medication. But in most cases after the second dose the patient's platelets improve,"
    Dr. Hettiarachchi stated.

    The doctor went on to say that in some cases when the first dose is given some patients throw up the medication and explained that in such cases a second dose has to be given immediately after the first dose.
    "Generally after the first dose of medication most patients develop an appetite and want to eat something. The medication consists of two to three tablespoons of less than ½ ounce of liquid which is given in three doses (one tablespoon per dose). "India is well known for their ayurvedic medicine. But even they haven't found a cure for dengue yet," Dr. Hettiarachchi said.
    Pix by Manjula Dayawansa

    පෝස්ට් ටයිටල් එක නැවත වරක් කියවන්න.

    මේ වෙද මහත්තයට පුළුවනි , ඕනෑම මාරාන්තික තත්වයක ඉන්න HIV රෝගියෙක්ට (ඒ කියන්නෙ stage 3 terminal වගේ කේස් එකක් වුණත්) නැවත ජීවිතය දෙන්න. බෙහෙත් නොබී ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්න නොදී HIV රෝගියෙක්ට උපරිම ආයුකාලය ගෙවන්න සලසා දෙන්න මෙතුමට පුළුවනි. (හා හා දැන් ඉතිං තදියමට බඩු පස්සෙ දුවන්න හදන්න එපා හරිද , මොකද මෙතුමගේ බේත් වලින් HIV මාරාන්තික තත්වය මතු නොවුනත්, HIV blood test එක positive වෙනවලු).

    මම අදුරන කෙනෙක්ට මේ ලෙඩේ හැදිලා මැරෙන්නම ගියා. මස් දියවෙලා, ස්කින් රෑශ් ඇවිල්ලා, උගුරේ කටේ තුවාල ඇවිල්ලා කන්න පවා බැරුව ඇදේම තමා හිටියෙ. ඉස්පිරිතාලෙන් (IDH) එකෙන් කිව්වා ගෙදර එක්ක ගිහින් සතුටින් තියන්න කියලා (ඒ කියන්නෙ එහෙන් මෙයාගේ ජීවිතය ගොඩ ගන්න බෑ කියලා තක්සේරු කරන්න ඇති). නමුත් අදත් මිනිහා යහතින් ඉන්නවා මේ වෙද මහත්තයට පිං සිද්ධ වෙන්න. ඒත් තාම මිනිහා HIV පොසිටිව්. ඒත් බේත් බොන්නෙ නෑ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය තාම දුර්වල වෙන බවකුත් පේන්න නෑ. ෆුල් ෆිට් එකේ ඉන්නවා.

    කොහොමද සිංහල වෙදකමේ බලේ ?