18+ help...plzzz

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මේ උඹට මේ ඒකකින් වත් විසදුමක් ලැබෙන්නේ නැ වගේ....:D
මම කෙල්ල බාරගන්නම් ලමයා එක්ක මොකද කියන්නේ...:cool::cool:
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
mama dan phone eka on kala....miss call ale thibba 187k mama ithin gaththa...heta hambawenna ona kiwwa......ude..mama ha kiwwa.....ita passe mama ude ba kiyala hawasa kiwwa....meki adanawa...mama udeta gannam kiwwa....

කෙල්ලව බදින්න නම් කොහොමත් එපා.
ඒක කළොත් තවත් ජීවිත කාලයටම එයාට අඩ අඩ ඉන්නයි වෙන්නේ.
මොකද ආදරය කරන්නේ නැති කෙනෙක් එක්ක විවාහ වුනාම පසුව ඔයිට වඩා දේවල් වලට මුණ දෙන්න වෙනවා.
ලංකාව වැනි තම්බි කරනය වෙමින් පවතින රටක. ඔහොම දෙයක් උනාම අපේ මෝඩ හරක් ටික කරන්නේ කෙල්ලව ඒ කොල්ලටම බන්දලා දෙන එකයි. මොකද අපේ තම්බි කොල්ලෝ (
නමට සිංහල නමුත් චින්තනයෙන් තම්බින්ටත් වඩා මූලධර්ම වාදී.) Set එක Original කියලා හොයන නිසා.ඉතින් ඔය වගේ උනාම කෙල්ලට තව කොල්ලෙක්ව බදින්න බැරුව යනවා.
ලංකාව වැනි රටකට මොළ සුද්දයක් අවශ්‍යය වෙනවා ඔය පටු ආකල්ප අයින් කරගන්න මුලින්ම.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ වගේ වලත්තයෙක්ට මගෙන් උදවු නෑ මචෝ.. තරහ වෙන්න එපා.. සිරාවටම බොක්කෙන් ලවු කරන එකෙක් නම් මේ වගේ වේලාවකදී මං නම් පුළුවන් උදවුවක් කරනවා..

    :yes::yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    aulak na e ube kamaththa..mata balen help ganna ba ne......mama ekita love kale nam na....mama badinneth na...mama meka nawaththagena ain wenawa...echcharai

    :no::no::no::no: තොට හෙන ගහලත් මදි යකෝ :angry::angry: අනේද කියන්නේ තොපිල වගේ බලු හැත්තට තමය් හොඳ කෙල්ලෝ සෙට් වෙන්නේ ... අවංකව ආදරේ කරන කොල්ලෙන්ට හැමදාම බූට් :angry::angry:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මේ උඹට මේ ඒකකින් වත් විසදුමක් ලැබෙන්නේ නැ වගේ....:D
    මම කෙල්ල බාරගන්නම් ලමයා එක්ක මොකද කියන්නේ...:cool::cool:

    :lol::lol::lol::lol:
    Umba kellatath arala lamayatath areeda danna..:D
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    :no::no::no::no: තොට හෙන ගහලත් මදි යකෝ :angry::angry: අනේද කියන්නේ තොපිල වගේ බලු හැත්තට තමය් හොඳ කෙල්ලෝ සෙට් වෙන්නේ ... අවංකව ආදරේ කරන කොල්ලෙන්ට හැමදාම බූට් :angry::angry:

    කෙල්ලෙක් අර මංගල යෝජනා Thread එකට Reply කරාද? ;);)

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ උඹට මේ ඒකකින් වත් විසදුමක් ලැබෙන්නේ නැ වගේ....:D
    මම කෙල්ල බාරගන්නම් ලමයා එක්ක මොකද කියන්නේ...:cool::cool:

    ළමයට නම දාන්න වෙන්නේ කළු කුමාරය කියල :rofl:
     
    Keiran Lee

    Member
    Feb 4, 2011
    152
    14
    0
    :no::no::no::no: තොට හෙන ගහලත් මදි යකෝ :angry::angry: අනේද කියන්නේ තොපිල වගේ බලු හැත්තට තමය් හොඳ කෙල්ලෝ සෙට් වෙන්නේ ... අවංකව ආදරේ කරන කොල්ලෙන්ට හැමදාම බූට් :angry::angry:

    ubata ochchra dukanam mage daruwai gani baraganin..ane palayan bun