ඇයි බං උබල -rep දෙන්නේ?? කීදෙනෙක් පොත ඉල්ලගත්තද? එකේ දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඕනෙනම් PM කරල ඉල්ලගෙන බලපන්. කියෙව්වම තේරෙයි කුනුහරපයක්ද, නැද්ද කියලා...
හුගක් එවුන් හිතන් ඉන්නෙ හැම දේම දන්නවා කියලා, උන් තමන් දන්න දේ කරලා ලොකු දෙයක් කලා කියලා හිතන් ඉන්නවා. ඒත් ගැහැණු කෙනාට ඒඅකෙන් නියම තෘප්තියක් ලැබුනද නැද්ද කියලා හිතල බැලුවද?
තීරනයක් ගන්න ඉක්මන් වෙන්න කලින් ඒ ගැන ටිකක් හොයලා බලන්න..
හැම දේම දන්නව කියල හිතන් හිටියට සමහර වෙලාවට ගෑණිට මිනිහව එපා වෙන්නත් පුලුවන් මිනිහා හරියට මුකුත් කරන්නෙ නැත්තම්.
ඒ නිසා PM එකක් දාලා පොත ඉල්ලෙගෙන බලල ඉන්න.
පොත වැඩක් නැත්තම් -rep දුන්නට කමක් නෑ..