මචං උඹ මෙන්න මේ දේ තේරුම් ගනින් යාලුවා...!!!
රූම් 1කට යන්න උඹයි උඹේ කෙල්ලයි දෙන්නම කැමති ඇති....
ඒත් මචං පොඩ්ඩක් හිතපන් මචං කවදහරි උඹේ කෙල්ල උඹට කියන්න පුලුවන් "ඔය මට අත්තටම ආදරේ කලේ නෑ " කියල....
ඒකට හේතුව තමයි අද උඹ ඔය කරන්න යන දේ....
මචං පොඩ්ඩක් හිතපන් ඒ කෙල්ලට තියෙන වටිනාම දේ තමයි උඹ ඔය ගන්න යන්නෙ....
මචං පස්සෙ පසුතැවෙනවට වඩා හොඳයි උඹ දැන්මම හරි දේ තීරණය කරන එක....
එපා මචං ඔය දේ නිස සමහරවිට උඹට උඹේ කෙල්ලත් නැති වෙන්න පුලුවන්...

Menna Kollo....

uba kiyana kathawa nam aththa,eth mama crowd eka inna time wala nemei ekiwa athulata ekka giye,kalin ticket book karala,piliwelakata noondi nathuwa thamai wada kale
අනේ මේ උපාසකයෝ ටික කට වහගෙන ඉදපල්ලා බන් උබල දන්නවද කෙල්ලට තමන්ගේ අහිංසක කමය් වැදගත් කමය් පෙන්නන්න ගිහින් කොල්ලෝ කීදෙනෙක් බුට් කනවද කිල...එලකිරි එකේ ගොඩක් බුට් කපු පොස්ට් තියනවා ඒවගෙන් සියට අනුවක්ම කෙල්ලට සැප දෙන්න නැතුව කෙල්ල දාලා ගිය ඒවා....නුගේගොඩ ජුබිලි කණුවේ ෆූඩ්සිටි එක ගව තියනවා 1200 යි පට්ටය් පොලිසි සිඉන් නැ මාත් නිතරම යනවා;.....පිරිසුදු කම ඉහලයි ආරක්ෂාවත් හොදැයි....ෆුඩ් සිටි එක ගව බෝඅර්ඩ් එක තියනවා...කෙල්ලව අරන් පලයන් දෙන්නම් එන්ජෝය් කරපන්...පස්සේ පසු තැවෙන්න එපා...මේකේ ඉන්න එවුන් ඉරිසියාවට කියන්නේ

yako mu 2007 idan meke idalat post 5![]()
Ubata Room ekak ona unamada EK mathak une ? 
මෙන්න නියම " P " DIAL 1k...![]()
paw bun ubala podi..cariho ....too far from the reality

E Ai machan?
මට නම් මේ ගැන කතා කරන්න හිත දෙන්නෙත් නෑ..
මු ඇවිත් අපිටත් වඩා පරණ සාමාජිකයෙක් එහෙම වේලාත් මේ වගේ ත්‍රේඩ් එකක් දානවා කියන්නේ..
ඉතින් අපිට හිතා ගන්න පුලුවන් මිනිහාගේ තියෙන මානසිකත්වය..
මම නම් හිතන්නේ නෑ.. මේ මනුස්සයා ඇත්තටම ඒ කෙල්ලට ආදරය කරනවා කියලා..
අනික රූම් ගානේ එක්කන් යන්නේ ඉස්කොලේ පාඩම් කියලා දෙන්න නෙවෙයි නේ..
ඉතින්.. රූම් එකක් ගානේ තමන්ගේ කෙල්ලව ගෙනියන්න තරම් පහත් මානසිකත්වයක් එනවා නම්..
ඒතනින් තෙරෙන්නේ මේ මනුස්සයාට තියෙන්නේ ආසාවක් මිසක් ආදරයක් නොවෙන විත්තිය..
ආදරය කරද්දි ඒ වගේ සිතුම් එන එක සාධාරණයි..
එහෙම අදහස් ආවේ නැත්නම් ඉතින් වෙනම රෝග ලක්ෂණයක් තියෙනවා කියලායි අපිට නම් හිතන්න වෙන්නේ..
ඒත් ඒ හැම දෙයක් ම පාලනය කරන්න දැන ගන්න ඕනේ..
මම මෙහෙම කිව්වාට කට්ටිය හිතන්න එපා ආදරය කරන අය කවදාවත් එකිනෙකා ස්පර්ශ කර ගැනිම් කරන්න හොද නෑ කියන එක..
අපි කොයි තරම් කිව්වාත්.. ආදරය කරන කවුරුත් කෙල්ලව සිප ගැනිමක් කරන්නේ නැතිව ඉන්නේ නෑ..
ඒක අපේ හිත ඇතුලෙන් ආවේ නැති වුනත් අපේ ආසාවල් එළියට එනවා.. ඒ හැගිම් අපිට පාලනය කර ගන්න බෑ..
ඒත් මේ වගේ රුම් ගානේ යන්නේ නැතිව..
උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනවා නම්..
ඒ කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා කියපන් මම ආන්ටිගේ දුවට ආදරය කරනවා කියලා..
ඔව්, උඹලාට ඒවගේ දෙයක් නම් කරන්න කොන්ඩ පණ නෑ..
ඒත් කෙල්ලෙක් ගේ ජිවිතයක් අනාථ කරන්න නම් පුලුවන් කම තියෙනවා..
උඹ මේ දේ මතක තියා ගනින්.. දැන් මේ සිද්ධිය..
උඹේ නංගිට හරි අක්කාට හරි වෙන කොල්ලෙක් කරන්න උත්සහ කරනවා නම්..
උඹ ඒ මනුස්සයාට රූම් හොයලා දෙන්න උත්සහ කරනවා ද.. ..
ඔව්, ඉතින් උඹ දැන් කියයි මට නංගිලා නෑ.. අක්කලා නෑ කියලා.. ඒත්.. ඒ වගේ මට්ටමෙන් ඉදලා මේ සමාජය ගැන හිතපන් මචන්... මම දන්නවා මේවා කිව්ව පලියට උඹේ මනස වෙනස් කරන්න බෑ කියලා..
ඒත් මට හිතුන දේ කිව්වා..
උඹ හැදුනත් නැතත් මට ප්‍රශ්නයක් නෑ..
ඒත් උඹේ අනාගතය අදුරු වෙන එකට ඒ තරම් කාලයක් යන්නේ නැති එක නම්
මට සහතිකයි..

අනේ බන් දුකයි උම්බල වගේ එවුන් ගැන....!!!
හැමදේම SEX කියල හිතන එවුන් ගැන....!!!
තෝ හැදෙන එකෙක්නම්, මේ ටික උබට හොදටම ඇති මිනිහෙක් වෙන්න....මට නම් මේ ගැන කතා කරන්න හිත දෙන්නෙත් නෑ..
මු ඇවිත් අපිටත් වඩා පරණ සාමාජිකයෙක් එහෙම වේලාත් මේ වගේ ත්‍රේඩ් එකක් දානවා කියන්නේ..
ඉතින් අපිට හිතා ගන්න පුලුවන් මිනිහාගේ තියෙන මානසිකත්වය..
මම නම් හිතන්නේ නෑ.. මේ මනුස්සයා ඇත්තටම ඒ කෙල්ලට ආදරය කරනවා කියලා..
අනික රූම් ගානේ එක්කන් යන්නේ ඉස්කොලේ පාඩම් කියලා දෙන්න නෙවෙයි නේ..
ඉතින්.. රූම් එකක් ගානේ තමන්ගේ කෙල්ලව ගෙනියන්න තරම් පහත් මානසිකත්වයක් එනවා නම්..
ඒතනින් තෙරෙන්නේ මේ මනුස්සයාට තියෙන්නේ ආසාවක් මිසක් ආදරයක් නොවෙන විත්තිය..
ආදරය කරද්දි ඒ වගේ සිතුම් එන එක සාධාරණයි..
එහෙම අදහස් ආවේ නැත්නම් ඉතින් වෙනම රෝග ලක්ෂණයක් තියෙනවා කියලායි අපිට නම් හිතන්න වෙන්නේ..
ඒත් ඒ හැම දෙයක් ම පාලනය කරන්න දැන ගන්න ඕනේ..
මම මෙහෙම කිව්වාට කට්ටිය හිතන්න එපා ආදරය කරන අය කවදාවත් එකිනෙකා ස්පර්ශ කර ගැනිම් කරන්න හොද නෑ කියන එක..
අපි කොයි තරම් කිව්වාත්.. ආදරය කරන කවුරුත් කෙල්ලව සිප ගැනිමක් කරන්නේ නැතිව ඉන්නේ නෑ..
ඒක අපේ හිත ඇතුලෙන් ආවේ නැති වුනත් අපේ ආසාවල් එළියට එනවා.. ඒ හැගිම් අපිට පාලනය කර ගන්න බෑ..
ඒත් මේ වගේ රුම් ගානේ යන්නේ නැතිව..
උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනවා නම්..
ඒ කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා කියපන් මම ආන්ටිගේ දුවට ආදරය කරනවා කියලා..
ඔව්, උඹලාට ඒවගේ දෙයක් නම් කරන්න කොන්ඩ පණ නෑ..
ඒත් කෙල්ලෙක් ගේ ජිවිතයක් අනාථ කරන්න නම් පුලුවන් කම තියෙනවා..
උඹ මේ දේ මතක තියා ගනින්.. දැන් මේ සිද්ධිය..
උඹේ නංගිට හරි අක්කාට හරි වෙන කොල්ලෙක් කරන්න උත්සහ කරනවා නම්..
උඹ ඒ මනුස්සයාට රූම් හොයලා දෙන්න උත්සහ කරනවා ද.. ..
ඔව්, ඉතින් උඹ දැන් කියයි මට නංගිලා නෑ.. අක්කලා නෑ කියලා.. ඒත්.. ඒ වගේ මට්ටමෙන් ඉදලා මේ සමාජය ගැන හිතපන් මචන්... මම දන්නවා මේවා කිව්ව පලියට උඹේ මනස වෙනස් කරන්න බෑ කියලා..
ඒත් මට හිතුන දේ කිව්වා..
උඹ හැදුනත් නැතත් මට ප්‍රශ්නයක් නෑ..
ඒත් උඹේ අනාගතය අදුරු වෙන එකට ඒ තරම් කාලයක් යන්නේ නැති එක නම්
මට සහතිකයි..

මචන් මම උඹ කියලා තියෙන හැම කරුණක් ම බැලුවා..
ඇත්තටම උඹ අලුත් සාමාජිකයෙක් වුනත් මම හිතනවා වගේම මතයෙන් උඹත් හිතනවා..
ඇත්තටම ඒ ගැන සන්තොසයි..
එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
මට නම් මේ ගැන කතා කරන්න හිත දෙන්නෙත් නෑ..
මු ඇවිත් අපිටත් වඩා පරණ සාමාජිකයෙක් එහෙම වේලාත් මේ වගේ ත්‍රේඩ් එකක් දානවා කියන්නේ..
ඉතින් අපිට හිතා ගන්න පුලුවන් මිනිහාගේ තියෙන මානසිකත්වය..
මම නම් හිතන්නේ නෑ.. මේ මනුස්සයා ඇත්තටම ඒ කෙල්ලට ආදරය කරනවා කියලා..
අනික රූම් ගානේ එක්කන් යන්නේ ඉස්කොලේ පාඩම් කියලා දෙන්න නෙවෙයි නේ..
ඉතින්.. රූම් එකක් ගානේ තමන්ගේ කෙල්ලව ගෙනියන්න තරම් පහත් මානසිකත්වයක් එනවා නම්..
ඒතනින් තෙරෙන්නේ මේ මනුස්සයාට තියෙන්නේ ආසාවක් මිසක් ආදරයක් නොවෙන විත්තිය..
ආදරය කරද්දි ඒ වගේ සිතුම් එන එක සාධාරණයි..
එහෙම අදහස් ආවේ නැත්නම් ඉතින් වෙනම රෝග ලක්ෂණයක් තියෙනවා කියලායි අපිට නම් හිතන්න වෙන්නේ..
ඒත් ඒ හැම දෙයක් ම පාලනය කරන්න දැන ගන්න ඕනේ..
මම මෙහෙම කිව්වාට කට්ටිය හිතන්න එපා ආදරය කරන අය කවදාවත් එකිනෙකා ස්පර්ශ කර ගැනිම් කරන්න හොද නෑ කියන එක..
අපි කොයි තරම් කිව්වාත්.. ආදරය කරන කවුරුත් කෙල්ලව සිප ගැනිමක් කරන්නේ නැතිව ඉන්නේ නෑ..
ඒක අපේ හිත ඇතුලෙන් ආවේ නැති වුනත් අපේ ආසාවල් එළියට එනවා.. ඒ හැගිම් අපිට පාලනය කර ගන්න බෑ..
ඒත් මේ වගේ රුම් ගානේ යන්නේ නැතිව..
උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනවා නම්..
ඒ කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා කියපන් මම ආන්ටිගේ දුවට ආදරය කරනවා කියලා..
ඔව්, උඹලාට ඒවගේ දෙයක් නම් කරන්න කොන්ඩ පණ නෑ..
ඒත් කෙල්ලෙක් ගේ ජිවිතයක් අනාථ කරන්න නම් පුලුවන් කම තියෙනවා..
උඹ මේ දේ මතක තියා ගනින්.. දැන් මේ සිද්ධිය..
උඹේ නංගිට හරි අක්කාට හරි වෙන කොල්ලෙක් කරන්න උත්සහ කරනවා නම්..
උඹ ඒ මනුස්සයාට රූම් හොයලා දෙන්න උත්සහ කරනවා ද.. ..
ඔව්, ඉතින් උඹ දැන් කියයි මට නංගිලා නෑ.. අක්කලා නෑ කියලා.. ඒත්.. ඒ වගේ මට්ටමෙන් ඉදලා මේ සමාජය ගැන හිතපන් මචන්... මම දන්නවා මේවා කිව්ව පලියට උඹේ මනස වෙනස් කරන්න බෑ කියලා..
ඒත් මට හිතුන දේ කිව්වා..
උඹ හැදුනත් නැතත් මට ප්‍රශ්නයක් නෑ..
ඒත් උඹේ අනාගතය අදුරු වෙන එකට ඒ තරම් කාලයක් යන්නේ නැති එක නම්
මට සහතිකයි..

baduwak ekkan palayan..eth adare karana kellawa ekkan yanna epa![]()