මචන්ලා මේක මට ලොකු ප්රශ්නයක් මගේ කකුල් 2කේ දනිසවල් 2ක ලගම වලවල් වගේ ගැහිල,මේක වෙන්නේ ස්වයන් වින්දනය යෙදෙනවා වැඩි නිසා ද නැත්තන් වෙන හේතුවක් ද.මට මේකට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න (මේකට බෙහෙත් තියෙනවද ඒ මොනාද) යාලු වනේ ලොකු උදව්වක්