Crash.Zone

Junior member
  • Jan 17, 2013
    38
    7
    8
    මචන්ලා මේක මට ලොකු ප්‍රශ්නයක් මගේ කකුල් 2කේ දනිසවල් 2ක ලගම වලවල් වගේ ගැහිල,මේක වෙන්නේ ස්වයන් වින්දනය යෙදෙනවා වැඩි නිසා ද නැත්තන් වෙන හේතුවක් ද.මට මේකට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න (මේකට බෙහෙත් තියෙනවද ඒ මොනාද) යාලු වනේ ලොකු උදව්වක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා.. බම්ප් තමා බං..
    ස්වයං වින්දනය පමණ ඉක්මවා කලාම නම් මසල් කකියන්න ගන්නවා..
    ඔහොම වෙනවද නම් දන්නෑ..
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mama danna widiyatanum ehema wenna widiyak na machan.. umba mokatath doc kenekwa meet weyan..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ස්වයං වින්දනයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ බං ඕය ලේඩේ. කොයි එකටත් මම හිතන්නේ විටමින් ඌණතාවයක් තියෙනවා වෙන්න ඇති, වෛද්‍යවරයෙක් හම්බ වේලාම වැඩිදුර පරික්ෂණයක් කර ගත්තා නම් තමයි හොද, වැඩිය පරක්කු කරන්නේ නැතිව.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    අතේ ගැහුවා කියලා අවුලක් නැ බන්..ඔය වෙන ලෙඩක් වෙන්න ඔන