19 ගැන මොකද හිතන්නෙ.මම ඕකට අකමැති උනේ තම්බි නටපු නිසයි.අර ව්වස්තා අර්බුදය කියන එකයි ආපූ නිසා. මොනවා උනත් හොද සාධනීය දේවල් තිබුනා ඒකේ.රනිල් එයාට ඕනේ විදියට හදා ගත්තට ඕකෙන්.අපි වගේ පොඩි මිනිස්සුන්ට game එකක් ගහන්න පුලුවන් උනා.රජයේ සේවකයෝ එක්ක උනත් බය නැතිව කතා කරන්න පුලුවන් උනා.ඕකෙ අවුල උනේ රනිල් එක්ක උඩ සෙට් එකක් protect උනා ඒත් ඉතින් අපි රනිල්ලා එක්ක හැප්පෙන්නෙ නෑනේ. ඒක නිසා දැන් හිතෙනවා 19 මිනිස්සුන්ව ශක්තිමත් කලාදෝ කියලත්.
මම හිතුවේ ගෝඨාභය 19 හොද දේවල් තියා ගනී කියලා.දැන් මේකෙන් ආයෙත් අර පරන ප්‍රා සභා වෙ පියන්ගෙ ඉදලා ඔක්කොම politics ලොකු කම් අරගෙන.
නාගානන්ද තමයි හොද දැක්මක් තියෙන මිනිහෙක්ට ඉන්නෙ.
මෙන්න මේ තුන කලොත් ඇති මට නම්.
1.අලුත් අද්‍යාපන ක්‍රමයක්
2.නීතිය යුක්තිය තහවුරු කල ස්වාදීන කාර්යක්ශම අදිකරනයක් හා පොලීසියක්
3. මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් ආරක්ශවෙන. ප්‍රජාතන්ත්‍රවාදී විවස්තාවක්.
අවුරුදු පහක් ඇති මෙන්න මේ ටික හදන්න ඉතුරු ඒවා ඉබේම වේවි.ලොකු ලොකු බිලියන් ටෝක් ඉස්ශූ කරන්න ඕනෙ නැහැ.