19 ගැන දැන් මොකද හිතෙන්නෙ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    19 ගැන මොකද හිතන්නෙ.මම ඕකට අකමැති උනේ තම්බි නටපු නිසයි.අර ව්වස්තා අර්බුදය කියන එකයි ආපූ නිසා. මොනවා උනත් හොද සාධනීය දේවල් තිබුනා ඒකේ.රනිල් එයාට ඕනේ විදියට හදා ගත්තට ඕකෙන්.අපි වගේ පොඩි මිනිස්සුන්ට game එකක් ගහන්න පුලුවන් උනා.රජයේ සේවකයෝ එක්ක උනත් බය නැතිව කතා කරන්න පුලුවන් උනා.ඕකෙ අවුල උනේ රනිල් එක්ක උඩ සෙට් එකක් protect උනා ඒත් ඉතින් අපි රනිල්ලා එක්ක හැප්පෙන්නෙ නෑනේ. ඒක නිසා දැන් හිතෙනවා 19 මිනිස්සුන්ව ශක්තිමත් කලාදෝ කියලත්.

    මම හිතුවේ ගෝඨාභය 19 හොද දේවල් තියා ගනී කියලා.දැන් මේකෙන් ආයෙත් අර පරන ප්‍රා සභා වෙ පියන්ගෙ ඉදලා ඔක්කොම politics ලොකු කම් අරගෙන.

    නාගානන්ද තමයි හොද දැක්මක් තියෙන මිනිහෙක්ට ඉන්නෙ.

    මෙන්න මේ තුන කලොත් ඇති මට නම්.

    1.අලුත් අද්‍යාපන ක්‍රමයක්

    2.නීතිය යුක්තිය තහවුරු කල ස්වාදීන කාර්යක්ශම අදිකරනයක් හා පොලීසියක්

    3. මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් ආරක්ශවෙන. ප්‍රජාතන්ත්‍රවාදී විවස්තාවක්.


    අවුරුදු පහක් ඇති මෙන්න මේ ටික හදන්න ඉතුරු ඒවා ඉබේම වේවි.ලොකු ලොකු බිලියන් ටෝක් ඉස්ශූ කරන්න ඕනෙ නැහැ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන්ගෙ අරමුන-
    කීයක් හරි නමට ගහන්නෙ කෝමද, බලය පවත්වා ගන්නෙ තෝමස් කියන එක විතරයි, ඔය දෙක තියාගන්න ඕන සක්කිලි වැඩක් කරයි,
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උන්ගෙ අරමුන-
    කීයක් හරි නමට ගහන්නෙ කෝමද, බලය පවත්වා ගන්නෙ තෝමස් කියන එක විතරයි, ඔය දෙක තියාගන්න ඕන සක්කිලි වැඩක් කරයි,
    ඔව් අර දුමිද සිල්වා නිදහස් කරන්න කියන්නෙ රෙද්දක් ඇදන්ද මුන්. මුන්ගෙ අරමුනු මේවා තමයි.
    දැන් පැනියක් අල්ලගෙන vaccine ගැන no කතා
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න පුලුහන් අය ඉන්නවද ලංකාද්වීපයේ? ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරන අය ඉන්නේ බෙදන්න.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    රාජපක්ෂ ල කවදාවත් සිස්ටම් හැදුවෙ නෑ.20සෙ කිසිම හොඳ දෙයක් නෑ.
    ව්‍යවස්ථා අර්බුදයක් ඇති උනේ නෑ,මහින්ද සුලුතරයක් තියන් ,බොරු සද්දයක් දාගෙන අගමැති පුටුවෙ වාඩි උනා.අන්තිමට කතානායක ඡන්දය ගනිද්දී ,පාර්ලිමේන්තුවෙ බඩු මුට්ටු පොලවෙ ගහල,කිච වෙල ගෙදර ගියා
     
    • Like
    Reactions: sakuntha1996

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට හිතෙන්නේ කාගේවත් පස්සේ යාම වැරදියි කියල, මොකද ඉතිහාසේ පුරාම මොකෙක් හරි ගැලවුම්කාරයෙක් හොයාගෙන ඌගේ පස්සේ ගිහින් හොට බිම ඇන ගත්ත ජාතියක් තමයි අපි.

    කුළේ බලල, ආගම බලල, පක්‍ෂ බලල, ජාතියත් බලල මිනිස්සු බෙදිලා ඉන්නකොට, කපටි තක්කඩින්, ජරාම තක්කඩින් පාර්ලිමේන්තුවට පත්වෙන එක වේවි, කවුරු ජනාධිපතිවුනත් ඒක වෙනස් වෙන්නේ නෑ.

    කරන්න ඕන අපි හැදෙන එක, මිනිස්සුන්ගේ මතය ශක්තිමත් නම් ඔය විදිහේ තක්කඩි පත්වෙන්නේ නැහැ,

    මිනිස්සු ඒ දෙය තේරුම් ගන්න දවසක හරි හමන් ආණ්ඩු හැදේවි,

    #රට_හැදෙන්න_නම්_අපි_හැදිලා_ඉන්න_ඕන
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔය මොකක් කරත් වැඩක් නැහැ පක්ෂ දේශපාලනය තහනම් වුන දාක ලංකාව හැදෙන්න පටන් ගනියි
     
    • Like
    Reactions: sakuntha1996

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    20 කිසිම හොද දෙයක් තිබ්බෙ නෑ. ගෙඩි පිටින් ඇස් ඉස්සරහ උන්ගෙ වාසියට දාගත්ත වාක්‍යය දිලිසි දිලිසි තියෙද්දිත් සම්මත කරගත්ත
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    19th A thamai ratey prajathanthravadaya venuven thibuna lokuma shakthiya. Aeke adupaadu thibuna. Ewa hadaagena issarahata yanava venuvata mey yakku aeka mulumaninma ayin kala, horakam karanna oney nisa.
     
    • Sad
    Reactions: sakuntha1996