LTTE කෘරත්වය.
කොහොම උනත් දැන් තියන ලෝගෝ එකට වැඩිය පරණ air lanka ලෝගෝ එක හොඳයි නේද.
ඒ ලෝගෝ එකම නේද දැන් singapore airlines එකේ තියෙන්නෙ?
singapore airlines එකෙන් සල්ලිදීල ගත්තද දන්නෑ ලෝගෝ එක
![]()
![]()
![]()
a kale maru.. parana kata ehema dakinakota a kaleta yanna hithenawa.. minissuth den tharam napuru na wage..
hmm eth 89ta nam yanna kemati na..![]()

...pin denawa apita loketa same udakare api thama 90 dhashake pahalawunu ea galawunkarayo...mal thiyala wadinawa apita mm

ප්‍රේමදාසයා හෙලා දැකලා තුන් හතර පාරක්ම ලොල් 

ඔය පරණ කේස් දාන්න එපා බන් බොහොම අමරුවෙන් හදාගත්ත සංහිඳියාවට භාධාවක් ඕව දැම්මම, අහිංසක දෙමළ ජනතාවගෙ හිත රිදේවි, හසලක ගාමිණීගෙ පිළිරුවේ අනිත් එක

ඔය පරණ කේස් දාන්න එපා බන් බොහොම අමරුවෙන් හදාගත්ත සංහිඳියාවට භාධාවක් ඕව දැම්මම, අහිංසක දෙමළ ජනතාවගෙ හිත රිදේවි, හසලක ගාමිණීගෙ පිළිරුවේ අනිත් එක

බලපන් භාෂාව පාවිච්චි කරපු ලස්සන ඒ කාලෙ. නියම ව්‍යාකරණ එහෙම හරියට ගලපලා තමයි ප්‍රවෘති කියන්නෙ. අපි පොඩි කාලෙ ඉස්කෝලෙන් ප්‍රවෘති අහන්න කියල කිවේ ඕව පුරුදු වෙන්න. දැන් පොඩි එකෙකුට ප්‍රවෘති අහන්න කිවොත් ඌ රටේම තියෙන කුනුහරුප ටික ඉගෙන ගන්නව. විශේශයෙන් ස්වර්නවාහිනියෙ ලයිව් ඇට් 8 බැලුවොත් බඩුම තමයි.

අදත් රූපවාහිනි නිව්ස් ඔහොම තමයි බන්