1986 රූපවාහිනි ප්‍රවෘත්ති

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    LTTE කෘරත්වය.

    කොහොම උනත් දැන් තියන ලෝගෝ එකට වැඩිය පරණ air lanka ලෝගෝ එක හොඳයි නේද.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    LTTE කෘරත්වය.

    කොහොම උනත් දැන් තියන ලෝගෝ එකට වැඩිය පරණ air lanka ලෝගෝ එක හොඳයි නේද.

    ඒ ලෝගෝ එකම නේද දැන් singapore airlines එකේ තියෙන්නෙ?
    singapore airlines එකෙන් සල්ලිදීල ගත්තද දන්නෑ ලෝගෝ එක

    YzOh81U.png

    YGoNi6W.jpg

    DPoWXxR.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය පරණ කේස් දාන්න එපා බන් බොහොම අමරුවෙන් හදාගත්ත සංහිඳියාවට භාධාවක් ඕව දැම්මම, අහිංසක දෙමළ ජනතාවගෙ හිත රිදේවි, හසලක ගාමිණීගෙ පිළිරුවේ අනිත් එක
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ඒ ලෝගෝ එකම නේද දැන් singapore airlines එකේ තියෙන්නෙ?
    singapore airlines එකෙන් සල්ලිදීල ගත්තද දන්නෑ ලෝගෝ එක

    YzOh81U.png

    YGoNi6W.jpg

    DPoWXxR.jpg

    නෑ ඒක වෙනස්
    Airlanka_Lockheed_L-1011-385-1-15_TriStar_200_Durand-1.jpg

    logo.jpg
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    a kale maru.. parana kata ehema dakinakota a kaleta yanna hithenawa.. minissuth den tharam napuru na wage..

    hmm eth 89ta nam yanna kemati na.. :(

    89 chandi api ipadeddi welawata loweth na..apita baye maruwela hehh..ewunge welawa:cool::cool: ...pin denawa apita loketa same udakare api thama 90 dhashake pahalawunu ea galawunkarayo...mal thiyala wadinawa apita mm:cool::cool::cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හරි හමං ප්‍රකාශයක් නිකුත් කරලා තියෙන්නෙ ඇතුලත්මුදලි විතරයි :yes::yes: ප්‍රේමදාසයා හෙලා දැකලා තුන් හතර පාරක්ම ලොල් :lol::lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අද මේවා මතක තියෙන්නේ කීයෙන් කී දෙනාටද? ලංකාවේ යුද්ධයක් තිබුනා මේ වගේ දේවල් සිද්ධ උනා කියන්නත් මිනිස්සු කට අරින්නෙ නෑ. සංහිදියාවක් කියලා අම්මගේ රෙද්දක් කරේ දාගෙන මේ වගේ දේවල් අමතක කරන ජාතියක් සිංහල ජාතිය.. :no::(
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔය පරණ කේස් දාන්න එපා බන් බොහොම අමරුවෙන් හදාගත්ත සංහිඳියාවට භාධාවක් ඕව දැම්මම, අහිංසක දෙමළ ජනතාවගෙ හිත රිදේවි, හසලක ගාමිණීගෙ පිළිරුවේ අනිත් එක

    ඔව් හුත්ත :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනමාධ්‍යවලට හා ඊනියා උගතුන්ට සැමදාමත් සාමාන්‍ය ජනයා රැවටීමට නොහැකියි. ලංකාවේත් තත්වය එහෙමයි. එහෙත් 2015 ජනවාරි අටවැනි දා නම් සාමාන්‍ය ජනයා සුළු ප්‍රමාණයක්, විශේෂයෙන් ම අක්මුල් නැති තාක්‍ෂනික තරූණ තරුණියන් ඊනියා උගතුන්ට හා ජනමාධ්‍යවලට රැවටුණා. අප ඒ තත්වය නැවත ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. මේ ඊනියා උගතුන් හා විද්‍යාඥයන් කවුදැයි ජනතාවට හෙළිදරවු කළ යුතුයි.
    -නලින් ද සිල්වා
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔය පරණ කේස් දාන්න එපා බන් බොහොම අමරුවෙන් හදාගත්ත සංහිඳියාවට භාධාවක් ඕව දැම්මම, අහිංසක දෙමළ ජනතාවගෙ හිත රිදේවි, හසලක ගාමිණීගෙ පිළිරුවේ අනිත් එක

    :yes::yes::yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බලපන් භාෂාව පාවිච්චි කරපු ලස්සන ඒ කාලෙ. නියම ව්‍යාකරණ එහෙම හරියට ගලපලා තමයි ප්‍රවෘති කියන්නෙ. අපි පොඩි කාලෙ ඉස්කෝලෙන් ප්‍රවෘති අහන්න කියල කිවේ ඕව පුරුදු වෙන්න. දැන් පොඩි එකෙකුට ප්‍රවෘති අහන්න කිවොත් ඌ රටේම තියෙන කුනුහරුප ටික ඉගෙන ගන්නව. විශේශයෙන් ස්වර්නවාහිනියෙ ලයිව් ඇට් 8 බැලුවොත් බඩුම තමයි.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    බලපන් භාෂාව පාවිච්චි කරපු ලස්සන ඒ කාලෙ. නියම ව්‍යාකරණ එහෙම හරියට ගලපලා තමයි ප්‍රවෘති කියන්නෙ. අපි පොඩි කාලෙ ඉස්කෝලෙන් ප්‍රවෘති අහන්න කියල කිවේ ඕව පුරුදු වෙන්න. දැන් පොඩි එකෙකුට ප්‍රවෘති අහන්න කිවොත් ඌ රටේම තියෙන කුනුහරුප ටික ඉගෙන ගන්නව. විශේශයෙන් ස්වර්නවාහිනියෙ ලයිව් ඇට් 8 බැලුවොත් බඩුම තමයි.

    අදත් රූපවාහිනි නිව්ස් ඔහොම තමයි බන්
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    බලපන් භාෂාව පාවිච්චි කරපු ලස්සන ඒ කාලෙ. නියම ව්‍යාකරණ එහෙම හරියට ගලපලා තමයි ප්‍රවෘති කියන්නෙ. අපි පොඩි කාලෙ ඉස්කෝලෙන් ප්‍රවෘති අහන්න කියල කිවේ ඕව පුරුදු වෙන්න. දැන් පොඩි එකෙකුට ප්‍රවෘති අහන්න කිවොත් ඌ රටේම තියෙන කුනුහරුප ටික ඉගෙන ගන්නව. විශේශයෙන් ස්වර්නවාහිනියෙ ලයිව් ඇට් 8 බැලුවොත් බඩුම තමයි.

    :yes::yes::yes::yes::yes:
    නිවුස් කියන එක තනිකරම විනාස කරලා දැම්මේ ස්වර්ණවාහිනිය / ශ්‍රී fm තමයි.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අදත් රූපවාහිනි නිව්ස් ඔහොම තමයි බන්

    dan news balannema nathi tharam machan. Accident wechcha ewai, CCTV wala record wechcha horakamui, deshapalakayange kunu kathai witharane pennanne.

    Gosspi site ekakin oya tikama balagaththahaki ;)