Mafia game eke nm oka thi
Parana gun ekak neeeCOD WW2 එකෙත් මගේ ආසම ගන් එක.
Mafia game eke nm oka thi
Parana gun ekak neeeCOD WW2 එකෙත් මගේ ආසම ගන් එක.
Ow attachements ekka maara satisfying experience ekak dena gun ekak.Parana gun ekak neee
ww2 hodaiyda?Ow attachements ekka maara satisfying experience ekak dena gun ekak.
Anith eka G36 Gun eka.
Patta, Ara Liberation Mission eka ehema patta. Paris da koheda mathaka widiyata.ww2 hodaiyda?
Same, Ape thaththa BoC buththala, jeppo banku wahanna kiyanawalu.. Army eken arinna kiyanawalu.. thaththala wahala dala Katharagamata wela hitiya kiyala kiwwa..ඉස්සර මගෙ මව ඒ ජී ඒ ඔපිස් එකෙ වැඩ කරෙ, ලුනුගම් වෙහෙර.
දෙසප්‍රෙමියො ඇදිරි නීතිය දාපුවම, ආමි එකෙන් ට්‍රන්ස්පොර්ට් දෙනව අරක්සාවට වැඩට යන්න.
මුලින්ම ඒ පැත්තට ආපු ආමි කමාන්ඩර් දේසප්‍රෙමියො අල්ල ගත්තට මැරුවෙ නෑ.
පස්සෙ ඌව මාරු කරල , වෙන එකෙක් ගෙනවා.
තරුන එකෙක්, ලෙෆ්ටිනන්ට් රෑන්ක් එකෙ. ඌ මැරුවලු දිගට හරහට.
අදටත් ජෙප්පො මාර තරහක් තියෙන්නෙ ආමි එකත් එක්ක
හාත්තට උගෙ නම එහෙම මතකයි.
අපෙ දෙන්නම රජයෙ සෙවකයො නිසා දන්නව.
අනිත් පැත්තෙන් අපෙ මාමා එහෙ ජෙපි හයි රෑන්ක් එකක්.
එ නිසා ආමි එකෙක්ත්වත්, ජවිපෙන් වත් කරදර වෙලා නෑ
MmmmmPatta, Ara Liberation Mission eka ehema patta. Paris da koheda mathaka widiyata.
අපේ තාත්තා මහප්පා එහෙම ඉස්සර JVP කරලා තියනවා ඔය සංවිධානෙ. මහප්පා ගෙ ගෙදර උඩ සොල්දරයක් තියනව, ඒකෙ හැංගිලා ඉඳල බෝම්බ හදනවා ඇසිඩ් තියනවා බැටරි ඇසිඩ් එහෙම දාල. එයා ඉස්සර ඔය TV Electronic items repair කරන්න දන්න කෙනෙක් පස්සෙ.
තාත්තා ව පොලිසියේන් කුදලා ගෙන ගිහින් රිමාන්ඩ් කරලා තියනවා. ප්‍රින්සිපල් කෙනෙක් සීය මන් හිතන්නේ. මරණ එක සිය කොහොම හරි බේරාගෙන තිබිලා තියනවා නැත්තන් UNP එකෙන් මරලා හරි රනිල් ගෙ වධකාගාරෙ තමයි නවතින්න වෙන්නේ.
JVP පංති පවත්වනවා කියලා උන් උගන්නන්න කොට එතැනට පනිනවා.
ඒ පංති එක්ක ඉන්න එකෙක් කියලා මිනිහෙක් ට ගෝනියක් ඔලුවට දාලා මිනිස්සුන් ව පෙන්නන ව මූ JVP එකේ එකෙක් ද කියලා. ඌ ඔලුව හෙලෙව්වොත් ඒ පෙන්නපු කෙනා මරනවා. ඔය උන්ට කියන්නේ ගෝනි බිල්ල කියල. එකෙක් නෙමෙයි සැහෙන්න ඉන්නවා එහෙම උන් UNP උනුත් ඉන්නවා ගෝනි දාගෙන. උන් හිතෙන හිතෙන උන්ට ඔලුව වනලා මරනවා.
තාත්තා ඉතින් සෙට් උනාම පරණ නෑයො පවුලේ සෙට් එක ඔය කතා කිය කිය බනිනවා.. කාලකන්නි JVP කරපු නිසා අපි විනාස උනා උන් තමයි අපේ පවුල් කෑවෙ.. සීයගෙ හොඳ දේවල් කිය කියා.. අපරාදේ ගගා. JVP එකත් එක්ක අපේ පවුලේ අන්තිමට පුදුම තරහක් තියෙන්නේ.
රටට ඇත්තටම ආදරේ කරපු මිනිස්සු ටික ගෙ ඔළු ගෙඩි වලට විස බීජ දාලා විනාස කරේ මුන් තමයි කියලා.
තුවක්කුව මෑනුවේ ජේ වී පී එකෙක්ද ? ඇයි ඌ තුවක්කුව මෑනුවේ ?thatha army yanna kalin JVP kala... thuwakku asawata...komahri pinaknde jvp set eka armoury eka thama thatha
dawasak mala gedaraka beela, thatha innawalu weri pita choo karaganna baruwa hari wamane danna hari waththe wadi wela..
menna ekek thuwakkuwa mananwalu thathage oluwata... eda Upul kiala thathge yaluwei thama aruwa nawattala tiyenne..
eeta sathiyakata witara passe pinkanda handiye ara thuwkkuwa manapu ekage oluwa kapala handiye tiyala tibunalu
naa gamee ee kale idalama kalliyak tibila... ape pathiwala ehemai... un jeppo ekka tharahaiතුවක්කුව මෑනුවේ ජේ වී පී එකෙක්ද ? ඇයි ඌ තුවක්කුව මෑනුවේ ?
ඔව් පරණ තරහ තියන මිනිස්සු තවම කොච්චර ඉන්නවද.අම්මෝ මේව අහනකොට JVP 3% නොවී තියෙයිද බං..ඒක තමා ඵහෙනම් නමත් මාරු කරන් ඵක ඵක කාලෙට ඵක ඵක වෙස් අරන් ජන්දෙ ඉල්ලන්නෙ..උන් දන්‍නව JVP කිව්ව ගමන් මිනිස්සුන්ට ඵයාලගෙ පරණ වැඩ කිඩ ඔක්කොම මතක් වෙනව කියල..ලංකාවෙ තුන්වෙනි බලවේගයක් හදන්න ඕන ඒත් ඒකටත් ඉඩ දෙන්නෙ නැත්තෙ JVP කියල තමා කියන්නෙ..JVP ඵකට හොඳට සල්ලි තියෙනව..

අම්බෝnaa gamee ee kale idalama kalliyak tibila... ape pathiwala ehemai... un jeppo ekka tharahai
ape seeyata dan 92 witara.. pora ee dawaswala gamee madawiya.. thuwakku manapu set eke kalin paramparawa... ekekwa marala tiyenne welakadi kakul deka madde bella hirakaran idala... awruddakata kalin gehin rockland kaalak dunna gin... me yaka eka husmata biwwane... pora dawasak issara matath pihiyak aran awa...
ammo... mama geyak hadanne ekko gampola ekko horana wage... gamata nam yanne na.. ehe gei wikunala danawa...