1989 - 90 රටක්‌ හැඩවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ඕක බන් අදයාපන අර්බුදය. ඒ කාලේ අද ව‍ගේ ඩිග්රි දෙන තැන් තිබ්බෙත් නෑ පිටරට වලට ගිහින් ඉගනෙ ගන්න තරන් මිනිස්සු අත වත්කමක් තිබ්බෙත් නෑ. ඉතින් කැම්පස් යන්න බැරිව අතන මෙතන කැරකිලා ජීවිත ගෙට ගහගත්ත කොල්ලො කෙල්ලන්ට විජේවීරයා මැජික් එකක් පෙන්නුවා. අරගලය කරලා ‍දිනන්න පුලුවන් කියලා. වැඩේ නග්ගල ගන්න චේ ගුවේරාවත් ඇදලා ගත්තා...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    ඕක බන් අදයාපන අර්බුදය. ඒ කාලේ අද ව‍ගේ ඩිග්රි දෙන තැන් තිබ්බෙත් නෑ පිටරට වලට ගිහින් ඉගනෙ ගන්න තරන් මිනිස්සු අත වත්කමක් තිබ්බෙත් නෑ. ඉතින් කැම්පස් යන්න බැරිව අතන මෙතන කැරකිලා ජීවිත ගෙට ගහගත්ත කොල්ලො කෙල්ලන්ට විජේවීරයා මැජික් එකක් පෙන්නුවා. අරගලය කරලා ‍දිනන්න පුලුවන් කියලා. වැඩේ නග්ගල ගන්න චේ ගුවේරාවත් ඇදලා ගත්තා...

    :yes::yes::yes::yes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    mata podi problem 1k thiyanwa.ubala mona kaleda ipadune ubalge samahara comment dakkama hithenne.60,70 ipaduna ayawage sean eka gana balagena hitiyawage kathawa.

    mage amma abilipitye.poddak e pathe aya gen ahala balana atha mokadda kiyala.oka newi kathawa.

    Kiyanna kese kiwath asanna sihibuddiye asiya uthui.l
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    මම නම් ඒ කාලේ හිටියේ නෑ. ඒ හින්ද දන්නේ නෑ ඕවා ගැන. උඹ අහල තියෙන දේ කියපන් අපිටත් දැනගන්ඩ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    mata podi problem 1k thiyanwa.ubala mona kaleda ipadune ubalge samahara comment dakkama hithenne.60,70 ipaduna ayawage sean eka gana balagena hitiyawage kathawa.

    mage amma abilipitye.poddak e pathe aya gen ahala balana atha mokadda kiyala.oka newi kathawa.

    Kiyanna kese kiwath asanna sihibuddiye asiya uthui.l

    ඔය සිද්දිය කවුරු කරාද කියල දෙයියෝ තමයි දන්නේ.ජෙප්පොන්ට කඩේ යන එවුන් එක කතාවක් කියනවා අනිත් එවුන් කියනව ජෙප්පෝ කරා කියල :rolleyes:

    යකෝ විජේවීරය අපේ දුරින් නෑයෝ වෙනවා අපේ ආච්චි මාතර කොට්ටෙගොඩ.ඔය කාලකන්නිය කරපු දේවල් දන්නේ ඒ පැත්තේ ඉන්න එවුන් තමයි.අපේ පවුල් වල එකෙක්වත් ඕකුන්ට චන්දයක් වත් දෙන්නේ නැහැ.

    උන්ගේ පක්ෂේ එවුනුයි නෑයෝ ටිකයි බේරන්න උන් හෙන ගේමක් දුන්නේ.උන්ගේ ගෙවල් වල ජෙප්පෝම හමුදාවේ උන්ට කියනවා අල්ලපු ගෙදර ඉන්නේ ජෙප්පෝ කියල එතකොට උන් බෙරෙනවනේ උන් ජෙප්පෝ නෙවෙයි කියල හිතල

    දන් නැති හුත්තවල් කතා නොකර හිටපන් උඹලයි ගෙදරත් එකෙක් දෙන්නෙක් මැරුණ නම් ඔය පඬි ටෝක් නැහැ :P
     
    Last edited: