මචං 1990 පෙබරවාරි මාසේ අපේ ගෙදර ලයිට් බිල හම්බුනා. රුපියල් 36 සත 65 ගාන.
ඇම්බියුලන්ස් එක EV එකක්ද කියලා හිතන සින්හලු පොර කකා බලයි
ලංකාවම පුදුම වෙයි,1990 විදුලි බිලක් එලියට !!!
ඔව් බං. Short leave දාලවත් යන්න බෑ.නගර සභා කාර්යාලයට සතියෙ දින 8.30 සිට 2.00 දක්වා
බලපන් ඔෆිස් එකට වංගුවක් නොදා ලයිට් බිලවත් ගෙවන්න බෑ.
අපි හිටියේ ආණ්ඩුවේ quarters එකක. ඒ නිසයි තිබ්බෙ.අපේ ගෙවල් වලට කරන්ට් ගත්තෙත් 1993 වල![]()
අනේ මන්දා. බිල ගෙවලා තියෙන්නේ එහෙට.ඒ දවස් වල ලයිට් දුන්නේ නගර සභාවෙන්ද?
math 2006 wage job ekak kara.. 8k hambune.... ita passe kiyakda wadi kara auruddakin.කෙනෙක් 2000 වගේ පරණ paysheet එකක් පෙන්නුවා..
මාසික පඩිය 3000-5000 ඒ කාලේ avarage.

දැන් ඉතින් සමහර යු ටියුබ් කාරයෝ මේකත් අරගන විඩියෝ එකක් හදයිද දන්නෙ නැ මෙහෙම...
ලංකාවම පුදුම වෙයි,1990 විදුලි බිලක් එලියට !!!
එහෙම එවුන් මචං දැන් ඉන්නෙ,ඉස්සර නම් බ්ලොග් කාරයෝ නේ ඔවා කලේ...පරිස්සම් කරලා තියගන්න මචං,වටිනවා ඉස්සරහට බලන්න...
oyath blog karayekda?දැන් ඉතින් සමහර යු ටියුබ් කාරයෝ මේකත් අරගන විඩියෝ එකක් හදයිද දන්නෙ නැ මෙහෙම...
ලංකාවම පුදුම වෙයි,1990 විදුලි බිලක් එලියට !!!
එහෙම එවුන් මචං දැන් ඉන්නෙ,ඉස්සර නම් බ්ලොග් කාරයෝ නේ ඔවා කලේ...පරිස්සම් කරලා තියගන්න මචං,වටිනවා ඉස්සරහට බලන්න...