1994න් පස්සෙ අන්තම පරාජය

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    1994න් පස්සෙ අන්තම පරාජය

    1994න් පස්සෙ යූන්පි එකේ අපේක්ෂකයෙක් ලබපු අන්තම පරාජය සජිත් ලබලා තියෙනවා.1994 ඉතාම අවාසි සහගත තත්වය තිබ්බ ඉලෙක්ෂන් එකක්.ඒකෙත් ශ්‍රීමා දිසානයක 35%ක් ගත්තා.මේකෙන් 30%ක් විතර සිංහල චන්ද.සුලු ජාතික චන්ද ඔක්කොම චන්ද්‍රිකා ගත්තා මුස්ලිම් එක්කම. නමුත් 2019 සජිත් සිංහල චන්ද 17%ක් අරගෙන තියෙන්නේ. ඉතිරි 26%ම සුලු ජාතික චන්ද.වැඩිම උනොත් 20%ක්.මේකෙන්ම පේනව ප්‍රේමදාසලා මේ රටේ සිංහල ජනතාව කටේ කෙල පිඩක් සේ ප්‍රත්ක්ෂ්ප කරලා තියෙනවා.ඒකට ප්‍රධාන හේතුව ප්‍රේමදාස යුගයේ භීෂනය.ඒ නිසා මහා මැතිවරනයට මූව උස්සගෙන යන හරීන්,අජිත්,නලීන් පොහොට්‍ටු කොන්ත්‍රාත් කාරයි.මුන්ව වාහම එලවන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මුළින්ම උබ අංගොඩ ගිහිං බෙහෙත් ගනින්.
    අපි ඔය කියන සෙට් එකම එළවනම් මේ පාර චන්දෙන් ගෙදරම
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත්ව විපක්ෂ නායක කරන්නලු.සිංහල චන්ද 14%ක් ගන්න බැරි එකෙක් .රනිල්ට අවුරුදු 10ක් අගමැතිකම කරන්න තිබ්බ. බලලෝබීව උමතුවෙලා ජනාධිපති වෙලා අගමැතිකම්,ලොකු ඇමතිකම් ලෝන්න ගිය වේස බල්ලො කිලි කැරි දෙමලගේ සිරාගේ උගුලට අහු උනා.අර යන හුකන්නා කොරහ බිදගෙන යනවා වගේ.දිනන්න පුලුවන් එකෙක් දාලා දිනලා අගමැතිකම ආන්ඩුව අගෝස්තු වෙනකම් කරගන්න තිබ්බ.ඊට පස්සෙ කොහොම හරි 120ක් ගැට ගහගන්න තිබ්බ අවුරුදු තුන හතරකට හරි.අන්තිමට විපක්ෂ නායක කම ගන්න එනවා කාලකන්නි.අපරාදේ අගමෙතිව පු‍ටුවෙන් ඇදලා දැම්මේ.