1994න් පස්සෙ අන්තම පරාජය
1994න් පස්සෙ යූන්පි එකේ අපේක්ෂකයෙක් ලබපු අන්තම පරාජය සජිත් ලබලා තියෙනවා.1994 ඉතාම අවාසි සහගත තත්වය තිබ්බ ඉලෙක්ෂන් එකක්.ඒකෙත් ශ්‍රීමා දිසානයක 35%ක් ගත්තා.මේකෙන් 30%ක් විතර සිංහල චන්ද.සුලු ජාතික චන්ද ඔක්කොම චන්ද්‍රිකා ගත්තා මුස්ලිම් එක්කම. නමුත් 2019 සජිත් සිංහල චන්ද 17%ක් අරගෙන තියෙන්නේ. ඉතිරි 26%ම සුලු ජාතික චන්ද.වැඩිම උනොත් 20%ක්.මේකෙන්ම පේනව ප්‍රේමදාසලා මේ රටේ සිංහල ජනතාව කටේ කෙල පිඩක් සේ ප්රත්ක්ෂ්ප කරලා තියෙනවා.ඒකට ප්‍රධාන හේතුව ප්‍රේමදාස යුගයේ භීෂනය.ඒ නිසා මහා මැතිවරනයට මූව උස්සගෙන යන හරීන්,අජිත්,නලීන් පොහොට්ටු කොන්ත්‍රාත් කාරයි.මුන්ව වාහම එලවන්න.