1Million invesment idea

lilman

Well-known member
  • May 10, 2009
    41,541
    55,649
    113
    Colombo
    ලක්ශ 10ක් දාන්න හොඳ බැන්කුව මොකක්ද ??

    Commercial Bank දාන්න හිතන් ඉන්නවා.

    1year වලට වගේ දාන්නෙ නැතුව 100 days වලට වගේ දාන එක ගැන මොකද හිතන්නෙ ?

    වඩා වාසි 1year වගේ දාන එකද ? 100,200,300 days වලට දාන එකද ?

    FD දානවට වඩා තියන වෙනත් ක්‍රම මොනවද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    තමන්ගෙම බිස්නස් එකක් කරන්න බලපන්. හැබැයි සේවකයො අවශ්‍ය වෙන එකක් පටන් ගන්න නම් එපා. දැන් ඉන්නේ නිකන් ඉදල පඩි ලොකුවට බලාපොරොත්තු වෙන එකාල. :angry:
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,253
    3,279
    113
    තමන්ගෙම බිස්නස් එකක් කරන්න බලපන්. හැබැයි සේවකයො අවශ්‍ය වෙන එකක් පටන් ගන්න නම් එපා. දැන් ඉන්නේ නිකන් ඉදල පඩි ලොකුවට බලාපොරොත්තු වෙන එකාල. :angry:
    Ideas tikak kiyannako 😇

    Btw mama oyage malabe sliit eka gava tibba laptop kadeta awith lap service karagena tiyenawa. Supiri hode 😋
     
    • Like
    • Love
    Reactions: urajdrlk and lilman

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,897
    8,657
    113
    inflation - bank interest = ( - )
    මයිනස් අගයක් තමයි එන්නේ.
     
    • Wow
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,541
    55,649
    113
    Colombo
    Dementia da ubata? 🥴

    FD තමයි දාන්න වෙන්නේ බන්.බිස්නස් පටන් ගත්තොත් ලොස් :(

    FD දැම්මොත් දාපු ගාන වත් අන්තිමට ඉතුරු වෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    Ideas tikak kiyannako 😇

    Btw mama oyage malabe sliit eka gava tibba laptop kadeta awith lap service karagena tiyenawa. Supiri hode 😋
    තමන් දන්න දේ අනුව දෙයක් කරන්න බලන්න. :yes: හැබැයි ලොවෙත් සේවකයින් ඕන වෙන එකක් නම් පටන් ගන්න එපා. දැන් ඉන්න උන් එක්ක කරන්න බෑ. :no:

    දැන් ඉන්න උන්ට ඕනා නිකන් ඉදලා සල්ලි හොයන්න. ඉතින් උන්ට අපේ බිස්නස් එක ගැන කිසිම වගකීමක් නෑ. උන්ට අවශ්‍ය පඩිය විතරයි. ඒක ලැබෙන්න මේ බිස්නස් එක රැකුනොත් කියල අදහසක් උන්ට නෑ. කලකිරිල ඉන්නෙ මං මේ. :baffled::sorry:
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,081
    1,315
    113
    මං උඹට කලින් thread එකෙත් කිව්වා වගේ මතකයි.

    * HNB Finance අවුරුද්දට 13.3% (bank එක නෙවේ)
    * Commercial Bank අවුරුද්දට 10%
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,541
    55,649
    113
    Colombo
    මං උඹට කලින් thread එකෙත් කිව්වා වගේ මතකයි.

    * HNB Finance අවුරුද්දට 13.3% (bank එක නෙවේ)
    * Commercial Bank අවුරුද්දට 10%

    මේවගේ පොඩ්ඩක් වැඩියි වගේ

    fde.png
     
    • Like
    Reactions: Be_Positive