1st ලව් අමතක කරන විදියක්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    1st ලව් අමතක කරන විදියක්

    මට යාලුවෙක් ඉන්නව(කෙල්ලෙක් )⁣...කෙල්ලගේ කොල්ලා ලියුකේමියා හැදිල නැතිවුනා ...දැන් අවුරුදු 2ක් විතර වෙනවා සිද්ධිය වෙලා..දැන් කල වයසත් හරි..1st ලව් එක කෙල්ලගේ...කෙල්ල මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ ...රිලේෂන්ශිප් එකක් පටන් ගන්න බෑලු එයා මතක් වෙනව කියලා...psychologist පෙන්නුවට හරි ගියේ නෑ...

    පොඩි හෙල්ප් එකක් දෙන්න සිංහලු ..මට මොකද්ද කරන්න පුළුවන් බන්..:(

    ***මම ඒකිත් එක්ක යාලුවෙන්න නෙවේ හදන්නේ ***
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    Psycho kellanta kara gahanna epa... ubey jeewithema karumayak weyi...

    Onenan yaluwek widihata tiakak athey duren idan uda karapan.. naththan ubath dannema nathuwa ekith ekka relationship ekak patan aran jeewithey kelawa ganna wena lakunu uben penawa.

    Mama relationship patan ganne ne eki ekka......

    Mata ekita udau karanna ona...montisori ye idala yaluwa bn eki mage
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,203
    67,551
    113
    Anthimata uba tamai weradi wenne.okita kollek set una gaman thota gas pennai.man dane nedda sinhalese
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    මට යාලුවෙක් ඉන්නව(කෙල්ලෙක් )⁣...කෙල්ලගේ කොල්ලා ලියුකේමියා හැදිල නැතිවුනා ...දැන් අවුරුදු 2ක් විතර වෙනවා සිද්ධිය වෙලා..දැන් කල වයසත් හරි..1st ලව් එක කෙල්ලගේ...කෙල්ල මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ ...රිලේෂන්ශිප් එකක් පටන් ගන්න බෑලු එයා මතක් වෙනව කියලා...psychologist පෙන්නුවට හරි ගියේ නෑ...

    පොඩි හෙල්ප් එකක් දෙන්න සිංහලු ..මට මොකද්ද කරන්න පුළුවන් බන්..:(

    ***මම ඒකිත් එක්ක යාලුවෙන්න නෙවේ හදන්නේ ***

    pau machan... aadaren paraduna ta kamak naha bt this is not the way. kohoma wedanawak athida. there is a good psychiatrist in Kings hospitals Narahenpita if i found the name i will PM to you.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    time-is-a-healer-sy0526e_1.png
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    කරන්න බෑනෙ මචන්.Memory​යම Format කලත් cache files හරි ඉතුරු වෙනවා:rolleyes:. කරන විදිහක් හම්බුනොත් මටත් කියහ​න්:rofl:
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    725
    113
    Psycho kellanta kara gahanna epa... ubey jeewithema karumayak weyi...

    Onenan yaluwek widihata tiakak athey duren idan uda karapan.. naththan ubath dannema nathuwa ekith ekka relationship ekak patan aran jeewithey kelawa ganna wena lakunu uben penawa.

    True
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගන්නේ නැතුව හිටපන් . අන්තිමට මෙතන කනවා කනවා ගාල කෑගහන්න එපා .

    ඕව කරන්න ගිහිල්ල අන්තිමට උඹ නරක එකා වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. ඕනි පුකක් කරගනින් කියල උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන්. සරලයි. ඕක තමයි එකම විසඳුම
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කාලෙට ඉඩ දීපන්... උඹ දිගටම ලඟින් ඉඳපන්. හැම දේම හොයල බලපන්, පුළුවන් හැම දේටම උදව් කරපන්, ලඟින්ම ඉන්න ඕනේ, ඒ කියන්නේ සතියකට සැරයක්වත් බලල එන්න, කොහේ හරි යන්න, ඒවගේ. හැබැයි අතින් අල්ලනව ඇර වෙන මොකුත් එපා. මාස දෙක තුනකට සැරයක් ඇඳුම් තෝරන්න යන්න. අරූ කරපු දේටවල් වලට වඩා ඉස්සරහින් ඉන්න ට්‍රයි කරන්න. අවුරැද්දක් විතර යනකොට ඌව අමතක වෙලා උඹව නැතුව බැරි වෙයි. අන්න එහෙමයි කියල දැණුන දාට කාටවත් පේන්නෙ නැති නිදහස් තැනකදී තුරුළු කරන් කිස් එකක් දීපන්. දවසක දෙකක සංක්‍රාන්ති සමයකින් පස්සේ පරණ දේවල් ඔක්කොම අමතක වෙලා යයි. අමතක වෙනවා කියන්නේ පරණ දේවල් මතක් උනාට හිතට දුකක් නොදැනෙන තත්වයට පත් වෙයි. ඊට පස්සේ කලින්ටත් වඩා ආදරේ කරපන්. ඔය වගේ හිතක් ගොඩ දාන එක මාරම පිනක් මචං... ඔය කෙල්ල උඹට ඇරෙන්න වෙන කාටවත් ගැලපෙන්නෙත් නෑ...
     
    උබ කියන්නේ මට ඒකිට ලව් කරන්න කියලද..මන් යාලුවෙක් විදියට උදව් කරන්න හැදුවේ