1st ♥ එක ගැන උඹලා මොකද හිතන්නේ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
DJ චි කේ යි යා;12028172 said:
අපෝ ඔයා බැදලද??:eek: චී චී චී.. හරිම කුජීතයි..:growl::growl: හැගීම් වලට වහල් වෙන්නෙපා. :growl::growl: දැන් ඔයා තාත්තා කෙනෙක් නේද??? :rolleyes:

කොහෙද මීමෝ මම තාත්තෙක් වෙන්නේ :baffled::baffled:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    DJ චි කේ යි යා;12028220 said:
    ඔයත් බැදලද??? :rolleyes:
    පළවෙනි:love:යගෙ යාලුවට හදවතේ ඉඩක් දුන්න
    නිවාඩු පාඩුවේ අර මම දාපු ලින්ක් එකට ගිහින් බලපන්
    මගේ කථාවක්
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    DJ චි කේ යි යා;12028172 said:
    අපෝ ඔයා බැදලද??:eek: චී චී චී.. හරිම කුජීතයි..:growl::growl: හැගීම් වලට වහල් වෙන්නෙපා. :growl::growl: දැන් ඔයා තාත්තා කෙනෙක් නේද??? :rolleyes:

    :lol:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    machanla mage 4 dan inne...mama eyawa next december marry karanawa....
    mage itsara kello dakina kota duka hitenwawa mokada un mage wena wena dewal walata adare kare.....

    first love eka mama grade 10 wala tamai patan gatte.....
    eya dan bandala ..........dakkama tamath kata karanawa....kisima awlak nehe....yaluwo wage ....
    2nd eka OL kale set une......ekath mama natara kara ...mokada ekita panala yanna one una nisa dan badala lamayek innawa....mata horen call karala magen hodatama banum ahuwa......

    3rd eka university gihin inne.....eya hoda kella tikak lokuwen inne....mata fb message kranawa....kisima awlak nehe.....yaluwo......

    4th tamai mage lak eka.......teacher kenek maxxa me 14 feb walata set wela awrudu 4i.......eya tamai mama awrudu ganak tisse hoya hoya hitapu kella....attatama mama set wela masa 4 yanakan eyata mama monada karnne kiyala kiwwe nehe.....ehe eka ahala puduma una tibunata wada adre una.....mama nam kiyanne ...palamu kella amataka karnna behe kiyana eka boru tamanta hoda kella set unata passe kawruth wadak nehe...........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    DJ චි කේ යි යා;12028274 said:
    ඇයි බැන්දේ කොල්ලෙක්වද??? :baffled:
    බැන්ද කියලම ළමයි හම්බෙනව නම් ඔය දෙපාර තුන්පාර බැදපු එවුන් ගෙදරම ඉස්කෝලයක් දාගනීවිනෙ
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මචන් First Love එකෙන් තමයි අපි ආදර කියන දේ ඉගෙන ගන්නේ... ඒ නිසා තමයි අපිට ඒක අමතක කරන්න බෑරි......

    ඒත් මගෙනම් First Love 3 විතර තිබුනා....
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    hari ban sikeyya kiwwahama romantic ne :D anika uyata man aadareta kiyanne sikeyya kiyalanne raththaran :P

    ehenam kamak na aluminium :D

    පළවෙනි:love:යගෙ යාලුවට හදවතේ ඉඩක් දුන්න
    නිවාඩු පාඩුවේ අර මම දාපු ලින්ක් එකට ගිහින් බලපන්
    මගේ කථාවක්

    mona link ekada??? :eek:

    machanla mage 4 dan inne...mama eyawa next december marry karanawa....
    mage itsara kello dakina kota duka hitenwawa mokada un mage wena wena dewal walata adare kare.....

    first love eka mama grade 10 wala tamai patan gatte.....
    eya dan bandala ..........dakkama tamath kata karanawa....kisima awlak nehe....yaluwo wage ....
    2nd eka OL kale set une......ekath mama natara kara ...mokada ekita panala yanna one una nisa dan badala lamayek innawa....mata horen call karala magen hodatama banum ahuwa......

    3rd eka university gihin inne.....eya hoda kella tikak lokuwen inne....mata fb message kranawa....kisima awlak nehe.....yaluwo......

    4th tamai mage lak eka.......teacher kenek maxxa me 14 feb walata set wela awrudu 4i.......eya tamai mama awrudu ganak tisse hoya hoya hitapu kella....attatama mama set wela masa 4 yanakan eyata mama monada karnne kiyala kiwwe nehe.....ehe eka ahala puduma una tibunata wada adre una.....mama nam kiyanne ...palamu kella amataka karnna behe kiyana eka boru tamanta hoda kella set unata passe kawruth wadak nehe...........

    konakapala katha wasthuwa wage. niwaduwak dala kiyawanna ona :lol:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    :yes::yes: Eka Nam Sahathika Eththa Ban

    ගොඩ දෙනෙක්ගෙ ප්‍රථම ප්‍රේමය අසාර්ථකයි
    එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් අප ලබන අත්දැකීම්
    පසු ප්‍රේම කථාවක් ගොඩ නගනකොට ප්‍රයෝජනවත් වෙනව

    බලපං බලපං ගොඩ නගලාම බලපං, ඔවුවා ඔහොමනම් මෙච්චර කවි ලියයිද අපේ එවුන් 'පළමු පෙම' ගැන :P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com