1st time bonna hadanne...

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Beepan beepan

    අනේ පල බිජ්ජෝ තොට මොන බීමක්ද. තනියෙන් ඉන්න අනාතයා.. බෝතලයක් අරන් පුකේ ගහගනින්.

    Nanotec පොන්නයා
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මල්ලියෝ උබ ත්‍රෙඩ් එකක් දැම්ම නිසා මම හිතනවා අපි කිව්වොත් එපා කියලා එක කරන්නත් පුලුවන් වෙයි උබට , අනාගතය උබේ අතේ ජයවෙවා!!!
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY
    reading the awesome comments....

    man nam bila na ban bonneth na. habai bona ayath ekka thamai inne.
    porak wenda bondama one na
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    එපා බන් ඔන්න ඕහේ
    මාත් පටන් ගත්තේ බියර් ටින් එකෙන්පස්සේ අරික්කාල කාල උනා
    දැන් බාගේට ලං වෙන්න යනවා වගේ තේරුණ නිසා ටිකක් ඇත් වෙලා ඉන්නේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    beela watila innawa kiyanne ban ponnama aathal ekak thamai!
    mokadda ban ooke aathl eka?


    menna bonawa nan badu!

    cappuccino coffee

    cappuccino-cup-photo.jpg

     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    රට ඉඳන් එන එකෙක්ට කියලා VAT69 හරි Black & White එකක් ගෙන්න ගනින්.. චීප්...:) සල්ලි තියෙනවා නම් Chivas Regal,Black Label,Jack Daniel වගේ ගහපන්...

    ඕල්ඩ් කෙග් තනිකර ස්ප්‍රිතූ තමයි බොල.. ඒ මල ජරාව බොන්න එපා.. පටට් විදියට ඇඟ වේලන්නේ...:baffled:

    VAT69

    :love::love:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    6ක් ඉන්නවනං ඉතින් කාල ගානේ උනත් බොතලයක් ඇති නෙහ්? ගල් නං මට පෙන්ඩ බැරිය විස්කි කොහොමද ? කලවන් කරල ගහපන් :D ඇබ්බහි වෙන්න නං එපා. ඉදල හිටල පොඩි ෆන් ගත්තට කමක් නැත ;) අනිවා බයිට් නැතුව වැඩක් නෑ. මුරුක්කු / සොසේජස් ඩෙවල් / චීස් <3 බූට් කාපු එකෙක් නං ෆෝන් එක ඔෆ් කරල හන්ගපන්. නැත්තන් උබ එකිට කතා කරලා අඩයි :D හිමින් තොලගාපං කැරම් පාරක් වගේ. සින්දුවක් එහෙම කියන ගමන්. ගුඩු ගුඩු ගාල ගැහුවොත් කබරයා එයි !
     
    Last edited: