සැන්ඩි නැතුව නං කමක් නෑ ෂොට් එකක්......සැන්ඩි නැතුව ගහන පොරවල් ඉන්නව. කොහොම ගහනවද කියල හිතාගන්න බැහැ![]()
පෙරේතකමට බොන උන්ගෙ ආයුස අඩුයිසැන්ඩි නැතුව නං කමක් නෑ ෂොට් එකක්......
අමුවෙන් බෝතලේ කටේ තියාගෙන උගුඩුව රා බොන්නැහේ බෝතලේ ම ගහන උන් ඉන්නව කියහං කෝ ඉතිං......
කියන කොටත් මට කලන්තේ වගේ ඕයි!

Pora wenna onenam hoda job ekak karapan. Asawata bonawanam Heineken wage beer ekak bonna. Hard gannawanam Jack Daniels hodai whiskey nam. Grey goose, Smirnoff, Sky wage hodai vodka nam. Rum ehema ganna epa.
Whiskey gaththath near hair on rocks hari bonna. Naththam taste eka danenne na hariyata.
සැන්ඩි නැතුව ගහන පොරවල් ඉන්නව. කොහොම ගහනවද කියල හිතාගන්න බැහැ![]()

beela wage innakota ahuwenawaclub ekka edagana bonna yanawanam,bonna epa beela wage act karapan... Man nam kiyanna BONNA EPA YAKO

inbox eka clear karannaPora wenna onenam hoda job ekak karapan. Asawata bonawanam Heineken wage beer ekak bonna. Hard gannawanam Jack Daniels hodai whiskey nam. Grey goose, Smirnoff, Sky wage hodai vodka nam. Rum ehema ganna epa.
Whiskey gaththath near hair on rocks hari bonna. Naththam taste eka danenne na hariyata.
හොඳම උපදෙස 1 st time නම් බොන්නේ නොබී ඉඳපන්.
එතනින් එහාට දන්නේ නෑ මමත් කටේ තියලා නෑ ඔය ජරාව.

manදman;19093828 said:how old are u? i think 17 or 18
beepan soda godak mix karala etakota hari

ok guys mama nobi inna thiranaya kala. thanks hamotama![]()
mata dan 25. dan me bonna yanna hadanne.. mma eka bothalayak kiyala hituwata yaluwo set eka bothal 4 aran.
heta awith kiyannam mokada une kiyala.![]()

mata dan 25. dan me bonna yanna hadanne.. mma eka bothalayak kiyala hituwata yaluwo set eka bothal 4 aran.
heta awith kiyannam mokada une kiyala.![]()