1xbet ගැන

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සූදු කෙලලා රටේ ඩොලර් ටික පිටට යවන්ඩ එපා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,513
    9,203
    113
    Live Yana match walata bet danne
    අඩේ මන් අසරණ වෙලා බන් ඉන්නේ
    මට කොම්බැන්ක් කාඩ් එකෙන් පේමන්ට් කර ගන්න බෑ
    දැන් මට වෙන මොකක් හරි එකක එකවුන්ට් එකක් හදන්න වෙලා තියෙන්නේ

    උපදෙසක් දියන් මචං ප්ලීස්

    සූදු කෙලලා රටේ ඩොලර් ටික පිටට යවන්ඩ එපා
    අඩේ සුදුවක් නෙමේ මචං
    ස්ටැටජියක් අල්ල ගත්තොත් විනින් චාන්ස් තියේ
    ------ Post added on May 17, 2022 at 1:24 PM
     

    bgt123

    Junior member
  • Jun 2, 2017
    28
    4
    8
    මචංලා මේක දැන් කාලෙක පටන් රන් වෙන සයිට් එකක් නේද. ස්කෑම් සයිට් එකක් ද මේක? මන් දැකලා තියෙනවා මේකේ අය සල්ලි විත්ඩ්‍රෝ කරපු එහෙම ස්ක්‍රීන් දාලා තිබුණා. කරන අය පොඩි අදහසක් දෙන්න

    අහ් එක්කම මේකේ සල්ලි ඩිපොසිට් කරන්න විදියක් කියලා දෙන්න. කොමර්ෂල් බැන්ක් කාඩ් එකකින් දිගටම ට්‍රයි කලා. හරි ගියේ නෑ හැබැයි.


    කවුරුවත් නැද්දෝ
    ------ Post added on May 16, 2022 at 11:49 PM
    commercial card eken mama diposite kara..3 parak fail una..eth hari giya