2 passes වලට A/L පාස් ද බන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    2 passes වලට A/L පාස් ද බන්

    Two passes වලට A/L pass කියලා රජයෙන් ගැසට් එකක් ගෙනාවා කියලා මොකක් හරි කතාවක් තියේද බන්.. :confused: tow passes වලට රජයේ රස්සාවකට යන්ඩ බැරිද :confused: මම දැකලා තියෙන ගොඩක් ඒවගෙ 3 Passes ඉල්ලනවනේ... 2 passes වලට එහෙම නැද්ද :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    A/L pass kiyanne at least 3 S's:sorry:

    lanagadi gaZzet ekak gana nam ahala nea ohoma deyaka gana.

    awuruddakata kalin NVQ 4 certificate eka tyena aya e e kshethrayen A/L pass kiyala piligannawa kiyalanam gazzet una
     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    පිස්සු කියවන්නැතුව උඹ ආයෙත් පාරක් විභාග කරපන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    A/L pass kiyanne at least 3 S's:sorry:

    lanagadi gaZzet ekak gana nam ahala nea ohoma deyaka gana.

    awuruddakata kalin NVQ 4 certificate eka tyena aya e e kshethrayen A/L pass kiyala piligannawa kiyalanam gazzet una

    ඔව් NVQ scene එකනම් මමත් අහලා තියේ... :)අනේ මන්දා එහෙනම් :dull:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    පිස්සු කියවන්නැතුව උඹ ආයෙත් පාරක් විභාග කරපන්

    අනේ නෑ බන් මට නෙමේ,මම මේ දැනගන්ඩ ඇහුවේ :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    3pass nathuwa A/L pass na.2 pass walin eka serayak gov job ekak dala thibuna bn.hebei ithin promotion nam ganna be.ita wada hondai apahu karala 3S daganna eka
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    3pass nathuwa A/L pass na.2 pass walin eka serayak gov job ekak dala thibuna bn.hebei ithin promotion nam ganna be.ita wada hondai apahu karala 3S daganna eka

    ඇත්ත කතාව අද ඩිග්‍රියක් තිබිලත් මදි මචන් :)
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එතකොට ඔය ප්‍රයිවෙට් යුනි වල A/L නැතුව O/L වලින් ගිහින් ඩිග්‍රි ගන්න උන්ටත් රජයේ ජොබ් දෙන් නැද්ද? උන් පව් එහෙම නම් මචංලා
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එතකොට ඔය ප්‍රයිවෙට් යුනි වල A/L නැතුව O/L වලින් ගිහින් ඩිග්‍රි ගන්න උන්ටත් රජයේ ජොබ් දෙන් නැද්ද? උන් පව් එහෙම නම් මචංලා

    mona labbatada ban oya kanthoru wala fan pethi diha balan inne... owata yanna wenama ewun innawa gon kabarayo wage..... unta thama rajaye rassawal thiyenne....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට ඔය ප්‍රයිවෙට් යුනි වල A/L නැතුව O/L වලින් ගිහින් ඩිග්‍රි ගන්න උන්ටත් රජයේ ජොබ් දෙන් නැද්ද? උන් පව් එහෙම නම් මචංලා

    degree ekak tyeddi kauda O/L & A/L balanne:rolleyes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    minimum qualification degree unamada ehema natnam O/L ho A/L unamada ehema balanne :rolleyes:

    එක නම් දන්නේ නැ...මගේ fb එකේ ඉන්න මම දන්නා එකෙක් gov ජොබ් එකක් කරන්න apply කරන්න ගිහින්....foundation එක කරලා degree එක කරලා al නැ...

    උට apply කරන්න බැරි වෙලා තිබ්බ....degree එක තිබ්බට අ/l ඉල්ලලා තිබ්බ කියල කිව්වා..​
    .