2+Years_Paypal

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
මචන්ලා මගේ paypal account එක අවුරුදු 2කට වඩා පරණයි. මම හොදට transactions කරගන අවා . dispute එකක් ආවොත් මම පටස් ගාල refund එකක් දෙනවා. මගේ account එක මැලේසියාවේ address දාල තමයි හැදුවේ.

නමුත් අද මට මෙහෙම email එකක් එවල තිබ්බ. හැබයි මගේ ගිණුම හොදට වැඩ තවමත්. එත් මට මේක දැකපු වෙලේ ඉඳල බයේ බැහැ . මට මගේ ගිණුම වටිනවා මොනවත් වඩා වැඩිය.


Dear *******

Good day. This is Anna from Paypal Singapore. I tried to contact you at your number, +60 77490#### but it is invalid. Please let me know of another number to contact you. This is with regards to your Paypal account.

Thank you and look forward to your replies soon.

Have a great day ahead.


Warmest regards,
Anna Smith
Business Consultant, South East Asia SMB
 
Last edited:

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Mukuth karanne epa sahoo Me ube Account ekata wade denna hadanne kawuru hari...Oya wage masseges enne naha sano paypal eken....sirawata kiyanne
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    oke mokakhari link ekak thiyeneawada ban.. ewapu mail address eka mokakda :dull:

    samahara welawata paypal un money laundering karanawada balanna ohoma kathakaranawa. ehema bariwunama mail ewanawa not sure
     
    Jun 19, 2013
    437
    104
    0
    Mukuth karanne epa sahoo Me ube Account ekata wade denna hadanne kawuru hari...Oya wage masseges enne naha sano paypal eken....sirawata kiyanne

    ඔව් එක ඇත්ත. අනික එහෙනම් එක මීට වඩා ඔෆීෂියල් විදියට එන්නේ.
    කෝකටත් මචන් පාස්වර්ඩ් එහෙම චේන්ජ් එකක් දාගනින්...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,241
    113
    Auckland
    මොකක් හරි අවුලක් නම් උන් ෆෝන් එකට+ ඇඩ්‍රස් එකට + මේල් එකට ෆොමල් විදියට ඉන්ෆොර්ම් කරන්නෙ. මෙහෙම නිකන් යාලුවෙක් එවන විදියට එවන්නෙ නෑ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: