20,000 අඩුවෙන්_ස්මාර්ට්_ෆෝන්_එකක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    20,000 අඩුවෙන්_ස්මාර්ට්_ෆෝන්_එකක්

    සිංහලු, මට උදව්වක් කරපල්ලා....

    මම ඊයේ ත්‍රෙඩ් එකක් දැම්ම ෆෝන් එකක් ගැන අහල..එත් දුක කියන්නේ එක වෙන එකෙක්ට විකුණලා...මම මේ හොයන්නේ මගේ කෙල්ලට දෙන්න ෆෝන් එකක්...මා ලග එහෙමට සල්ලි නැහැ...මම දුප්පත් එකා...:(

    ඒත් ඉතින් කෙල්ලට මොනාහරි දෙන්න ඕනනේ...මේ අවුරුදු ගානට මොකුත් දීල නෑ :D ඉතින් ෆෝන් එකක් දෙන්න කියල හිතුවේ..:yes:

    උබල දන්නා හොද ස්මාර්ට් ෆෝන් එකක් කියපල්ලකෝ 20ට අඩුවෙන් ගන්න පුළුවන්...උපරිම 20 වගේ වෙනවනම් හොදයි...:confused:

    සාමන්යෙන් හොද පහසුකම් තියෙන එකක් වෙන්න ඕනේ...විශේෂයෙන්ම කැමරා එක එහෙම...පැහැදිලි චායාරූප ගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ...:P

    පෙනුම එහෙම ටිකක් හොදට තියෙන්න ඕනේ...කෙල්ලෙක්ට නේ දෙන්නේ...:D

    හොද බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ...(samsung etc) දන්නවනේ ඉතින්...කොල්ලෝ වගේ නෙමෙයිනේ කෙල්ලෝ...අපිට චයිනිස් එකක් උනත් කිසි ගානක් නැතිව එලියට අරන් පාවිච්චි කරන්න පුළුවන්...එත් කෙල්ලෝ කෙල්ලෝ අතරේ එහෙම බැහැනේ...උන් හොයන්නෙම අනිත් එකාගේ අඩු මොනාද කියලනේ...එතකොට ෆෝන් එකක් දැක්කත් උන් අහනවා මොකක්ද ෆෝන් එක එහෙම කියල...උන්ට ටෙක්නිකල් දැනුමක් නැනේ..උන් දන්නේ samsung කිව්වොත් samsung කියල විතරයි..htc උනත් වරදක් නහ (එත් මේ ගානට හරියන එකක් තියෙයිද දන්නේ නැහැ...)

    ඩුවල් සිම් තියෙන්න ඕනේ..එක අනිවා..:yes:

    ලස්සන පෙනුමක් තියෙන්න ඕනේ..:yes:

    දන්නා අය අදහසක් දීලම යන්න...සල්ලි ටිකක් අතේ තියෙන වෙලාවේ ගන්න කියල බැලුවේ...නැත්තම් මග හැරුනොත් ආයේ ගන්න වෙයිද කියල සුවර් නැහ කාලෙකට...20 කියන්නේ ඉතින් අද කාලේ පොඩි මුදලක් නේ...අපේ වියදම් එක්ක බැලුවම ඒ වගේ ගානක් වත් අතේ ඉතිරි වෙන්නේ නැහැ..

    බම්ප් එකක් වත් දාල සහයෝගයක් දීල යන්න...ඒ පිනෙන් කෙල්ලෝ නැති උන්ට කෙල්ලෝ සෙට් වේවා කියල පාර්ථනා කරනවා..වැඩි වැඩියෙන් සල්ලි වියදම් කරන්න සෙට් වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.. :P:P
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Samsung E1150i

    Samsung_SCH-U320_Haven_6539_Verizon.jpg



    මේක සිරා. Samsung E1150i වැඩිය හොඳ ෆෝන්ස් අරන් දීලා කෙල්ලෝ නරක කරගන්ඩ එපා.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;18543169 said:
    dual sim mkatda bn eka sim eken kollo denntma katha kranna kypn
    kellata 1100 aran dila mta okak aran dyan

    mcn phone gana hndta dnnawa toma uge ahgnin wisthare tomcat 077

    Anith kollata katha karanna thamai ban dual sim one..sim maaru kara kara innakota karadaraine..:yes:

    Uba dawasak kiwwe Tomcat007 kiyanne mokekda, uta wada uba phone gana dannawa kiyala??? :rofl::P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Ekekta ekai ban :P wadipura hambunoth ube ata dekath nathi wei :rofl:

    thanks machan..Sumsung thamai neda set wenne me gaanata...hoda eka mokakda me deken? 22 unath shape ithin..2i ne wadi wenne :yes:

    ace 3 ekata palayan machan 1 gb ram tiyenawa

    phone eka slow wene na kellek use karana nisa

    kollek wage apps godak da gatot nam slow wenawa natnam shape
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    lumia 535 ekak denna shape 15 wage :P

    Windows neda yanne mewaye? Phone eka Kohomada machan? Cam eka ehema? shape da? 15 nam shape :D

    huawei honor 3c eka balanna..patta 4n eka uba oya kiyana okkoma requirment thiyanawa..habai huawei brand eka ube kellata hari yaida danne

    Wadak na ban....ma lagath thiyenne 3C ekak thamai :D kellata awulak na ban..ehema heena maanayak na :rofl: eth mama kamathi na..gaanath wadiy tikak ne :P

    there are some nice HTC phones you may wanna look into..

    Can you suggest some good ones which goes in this range?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    man wipereta aran dunna giya sathiye. Samsung galaxy Core Prime ekak. eka dual sim. 16.5 kata gaththe MC eken.

    MC eken da gatte? mokakda machan shop eka? warannty thiyenawda? :D Cam ehema hodaida? dan dethun denek ma oka suggest kara :yes: balamu...detals tikak dapan puluwannam...

    ubatath kellek set wei..wifer eken guti kanna wei habai :rofl: api danne na :P


    :D:D:D me phone ekama neda uda ekkenath kiwwe? Lollipop thiyenawada meke? GSM arena eke thibbe Kitkat kiyala...

    4G ehema thiyenawada? :D wadak na naha...nikan ahuwe :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    :D:D

    මේක සිරා. Samsung E1150i වැඩිය හොඳ ෆෝන්ස් අරන් දීලා කෙල්ලෝ නරක කරගන්ඩ එපා.

    Meka koi kale apu ekak da ban? :P Uba kiyana eke atthak thiyenawa..narak wenna nam puluwan..eth ithin okata smart phone wennama ona na ban narak wena ekaata narak wenna :yes: nikn phone ekak thibbath narak wena eka narak wenawa...:D
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    MC eken da gatte? mokakda machan shop eka? warannty thiyenawda? :D Cam ehema hodaida? dan dethun denek ma oka suggest kara :yes: balamu...detals tikak dapan puluwannam...

    ubatath kellek set wei..wifer eken guti kanna wei habai :rofl: api danne na :P



    :D:D:D me phone ekama neda uda ekkenath kiwwe? Lollipop thiyenawada meke? GSM arena eke thibbe Kitkat kiyala...

    4G ehema thiyenawada? :D wadak na naha...nikan ahuwe :yes:

    ow machan dual sim version ekai single sim 4g version ekai dekak thiyenawa.
    http://gadgets.ndtv.com/mobiles/news/samsung-galaxy-core-prime-starts-receiving-android-502-lollipop-update-691499

    stock awe kitkat tama eth dan lollipop release wela thiyenne..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ