20,000 අඩුවෙන්_ස්මාර්ට්_ෆෝන්_එකක්
සිංහලු, මට උදව්වක් කරපල්ලා....
මම ඊයේ ත්‍රෙඩ් එකක් දැම්ම ෆෝන් එකක් ගැන අහල..එත් දුක කියන්නේ එක වෙන එකෙක්ට විකුණලා...මම මේ හොයන්නේ මගේ කෙල්ලට දෙන්න ෆෝන් එකක්...මා ලග එහෙමට සල්ලි නැහැ...මම දුප්පත් එකා...
ඒත් ඉතින් කෙල්ලට මොනාහරි දෙන්න ඕනනේ...මේ අවුරුදු ගානට මොකුත් දීල නෑ
ඉතින් ෆෝන් එකක් දෙන්න කියල හිතුවේ..
උබල දන්නා හොද ස්මාර්ට් ෆෝන් එකක් කියපල්ලකෝ 20ට අඩුවෙන් ගන්න පුළුවන්...උපරිම 20 වගේ වෙනවනම් හොදයි...
සාමන්යෙන් හොද පහසුකම් තියෙන එකක් වෙන්න ඕනේ...විශේෂයෙන්ම කැමරා එක එහෙම...පැහැදිලි චායාරූප ගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ...
පෙනුම එහෙම ටිකක් හොදට තියෙන්න ඕනේ...කෙල්ලෙක්ට නේ දෙන්නේ...
හොද බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ...(samsung etc) දන්නවනේ ඉතින්...කොල්ලෝ වගේ නෙමෙයිනේ කෙල්ලෝ...අපිට චයිනිස් එකක් උනත් කිසි ගානක් නැතිව එලියට අරන් පාවිච්චි කරන්න පුළුවන්...එත් කෙල්ලෝ කෙල්ලෝ අතරේ එහෙම බැහැනේ...උන් හොයන්නෙම අනිත් එකාගේ අඩු මොනාද කියලනේ...එතකොට ෆෝන් එකක් දැක්කත් උන් අහනවා මොකක්ද ෆෝන් එක එහෙම කියල...උන්ට ටෙක්නිකල් දැනුමක් නැනේ..උන් දන්නේ samsung කිව්වොත් samsung කියල විතරයි..htc උනත් වරදක් නහ (එත් මේ ගානට හරියන එකක් තියෙයිද දන්නේ නැහැ...)
ඩුවල් සිම් තියෙන්න ඕනේ..එක අනිවා..
ලස්සන පෙනුමක් තියෙන්න ඕනේ..
දන්නා අය අදහසක් දීලම යන්න...සල්ලි ටිකක් අතේ තියෙන වෙලාවේ ගන්න කියල බැලුවේ...නැත්තම් මග හැරුනොත් ආයේ ගන්න වෙයිද කියල සුවර් නැහ කාලෙකට...20 කියන්නේ ඉතින් අද කාලේ පොඩි මුදලක් නේ...අපේ වියදම් එක්ක බැලුවම ඒ වගේ ගානක් වත් අතේ ඉතිරි වෙන්නේ නැහැ..
බම්ප් එකක් වත් දාල සහයෝගයක් දීල යන්න...ඒ පිනෙන් කෙල්ලෝ නැති උන්ට කෙල්ලෝ සෙට් වේවා කියල පාර්ථනා කරනවා..වැඩි වැඩියෙන් සල්ලි වියදම් කරන්න සෙට් වේවා කියලත් ප්‍රර්ථනා කරනවා..

Last edited: