20 kata Vithara Honda 4n Ekak ?

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මචන්ලා මම මේ දවස් වල Phone එකක් ගන්න හොයනවා 15 ත් 25 ත් වගේ Prices යන එකක්....
    Idea එකක් තියනවා Sony Ericsson Vivaz or Xperia Mini ගැනත්...
    Phone ගැන දන්න කස්ටිය පොඩි උදව්වක් දෙන්නකෝ ..:cool::cool::cool:



    ජය වේවා !!!
     
    • Like
    Reactions: udsic and DAMER

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    sonyericssonlivewithwaln.jpg


    මේක පොඩ්ඩක් බලපන්. ඊයේ මගේ යාලුවෙක් කුරුණෑගලින් ගත්ත 24කට ...
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    මචන්ලා මම මේ දවස් වල Phone එකක් ගන්න හොයනවා 15 ත් 25 ත් වගේ Prices යන එකක්....
    Idea එකක් තියනවා Sony Ericsson Vivaz or Xperia Mini ගැනත්...
    Phone ගැන දන්න කස්ටිය පොඩි උදව්වක් දෙන්නකෝ ..:cool::cool::cool:



    ජය වේවා !!!

    Machan Vivaz awl wedak ne. mini eka hodai.... hebei mini walata wada mini pro hodai. samsung galaxy y hodai camera thamai awl
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    vivaz eka paranai bn,gannawanam android ekak ganin..SE xperia mini & live with walkman ewa 28k witharada koheda dan,thwa 3k dala ekak ganna balahan :) nattan samsung galaxy y ekak ganin ;)

    කතාකරන්න 1500 ෆෝන් කෑල්ලක් වත් නෑ.. කෝල් එකක් ගන්න තාත්ත හවසට ගෙදර එනකං ඉන්න ඕනේ.. :lol::lol: කතාව නම්.. හදට පයින් යන්න// :lol::lol:
     
    • Like
    Reactions: lakshan000