2005 -2008 ඇල්ටෝ එකක් තව අවුරුදු 5කින්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,547
    8,777
    113
    මටනම් හිතෙන්නේ මේවගේ එකකට සල්ලි යට කරන එක අපරාදයක්... වයිෆ් ප්‍රෙග්නට් වගේ වාහනයක් තියෙන එක ගොඩක්ම වටිනවා වගේ වෙලවකනම් වාහනේ ගත්තට අවුලක් නෑ...නැත්නම් ඉතිං තියෙන සල්ලි ටික මොකක් හරි හරි අයෝජනෙකට දන්නා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මම නම් කියන්නේ වාහනේ බලලා උබට සෙට් නම් ලෝන් එකත් දෙනවනම්

    උබ ගනිම් බං උබ ඔය බලලා ඇත්තේ උබේ බජට් එකේ උපරිම වෙන්න ඇති නේ, නැත්තම් මීට වඩා එකකට අනිවා යනවනේ,

    ලෝන් එක ගෙවන් පාඩුවේ වාහනේ සර්විස් කරගෙන පැදපන්... අඩුපඩුවක් තිබ්බොත් හදාගෙන...

    සියල්ල හරියනකම් හිටියොත් ලංකාවේ වගේ රටක ජීවිතේට ගමනා ගමනය පහසු කරගන්න බෑ

    වාහනයක් තියෙනව කියන්නේ මගට ගෙවෙන කාලය සෑහෙන්න ඉතුරුයි ඔලුව නිදහස්..

    හැබැයි දන්න බාස් කෙනෙක් ලව්වා හරි කමක් නෑ බොඩිය නෙමෙයි එන්ජින් ප්‍රශ්න තියෙනව ද කියලා බලල ඔකේ නම් විතරක් ගනින්...
     
    • Like
    Reactions: kingcapton