]2010-2011 Best Thread Supporter - හොඳම ත්‍රෙඩ් සහයකරු (පිරිමි/කාන්තා)

2010-2011 Best Thread Supporter - හොඳම ත්‍රෙ&#


  • Total voters
    51
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් තිල්ස් සහෝදරීට.......ඇය ගෙන් මට හුගක් උදව් ලැබිල තියනවා, ගීත සෙවීමේ දී......ඇය හරිම පරාර්ථකාමි කෙනෙක්.......!!! හොද සොයුරියක්........!!! ඇයට ජයවේවා යි පතන්නේ මුළු හදවතින් ම....!!!!:):):yes::yes::yes::yes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඈයි බන්ග් මේ අහින්සක මාවත් ඔවට ඈදලා දාලා.. මගේ ත්‍රෙඩ් එක මම ඉතින් update කර කර හිටියා කියලා ඔවට ප්‍රසිද්දියේ මෙහෙම කරන එක හරිද :eek::eek::eek::eek:


    maath onna Thilz ta vote ekak damma :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈයි බන්ග් මේ අහින්සක මාවත් ඔවට ඈදලා දාලා.. මගේ ත්‍රෙඩ් එක මම ඉතින් update කර කර හිටියා කියලා ඔවට ප්‍රසිද්දියේ මෙහෙම කරන එක හරිද :eek::eek::eek::eek:


    maath onna Thilz ta vote ekak damma :P

    :lol::lol: umbe film thread eka nam maxxa machan !! keep it up bro ;)
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    thilzz akki ta vote kara ona kenala sindu hoyala denawa
    eya sinduwak hoyala nodeepu kenak nathi tharam