Ac කම්ප්‍රශර් එක ecu එකත් එක්ක ලිංක් වෙනවනෙ.
කම්ප්‍රශර් මාරුකරනකොට ඕකට මොකක් හරි ජිල්බරියක් දාල ඇති. ඒකයි ඔච්චරටම මයිලේජ් අඩුවෙනව ඇත්තෙ...
නැත්තං 2010 හොඳ තත්වෙ තියෙන 260ක් ලීටරේට 22ක් විතර කරනව...
එකම එන්ජිම, ගියර්බොක්ස් එක එන්නෙ. ටියුනින් වල වෙනසක් තියෙනවද දන්නෑ හැබැයි....ගොඩක් ෆෙමස් ඕක පෙට්‍රල් කරන එක හින්දා තමා නේ බන්. අලියන් ප්‍රිමියෝ දෙකම එකම එන්ජිම ද එන්නේ බන් ?
එකම එන්ජිම, ගියර්බොක්ස් එක එන්නෙ. ටියුනින් වල වෙනසක් තියෙනවද දන්නෑ හැබැයි....
අපෝ චාටර් පොරක්ද කොහෙද....අපේ ගෙදර ලග පොරක් 77ට ගත්ත ප්‍රිමියො එක 2018 මොඩල් එකක් 2020 හයිප් එකෙ දී 83ට දුන්නා මම ඉල්ලද්දි 90ක් කිව්වා නැත්නම් ගන්නවා අන්තිමට සෙල් කාරයෙක් 83ට අරන් තිබ්බා බන්.
අපෝ චාටර් පොරක්ද කොහෙද....
ගෙවල් ලඟ වෙච්ච එකේ 83ට දෙන්න කලින් උඹට කියන්න තිබුණනෙ ඉතිං....
Kisima wenesak ne. Tune eka wage ewa wenas wenne model year eka anuwa. Ae wenaskam wahana 2tama podui. 2010, 2013, 2015 , 2016 ae wage wenaskam una. Athule inda gaththa ma Allion da Premio da kiyala hoyanna be. Toyota eke marketing stratergy ekak. ekama wahene age groups dekakata sell karanawa.එකම එන්ජිම, ගියර්බොක්ස් එක එන්නෙ. ටියුනින් වල වෙනසක් තියෙනවද දන්නෑ හැබැයි....
Kisima wenesak ne. Tune eka wage ewa wenas wenne model year eka anuwa. Ae wenaskam wahana 2tama podui. 2010, 2013, 2015 , 2016 ae wage wenaskam una. Athule inda gaththa ma Allion da Premio da kiyala hoyanna be. Toyota eke marketing stratergy ekak. ekama wahene age groups dekakata sell karanawa.
Mage nam wedima kale 22.5 kmpl highway eke Hambantota yaddi. Colombo rush hour 10-11 thama max. 7-8k wage kala Nugegoda bumper to bumper traffic eke. Mage nam idea eka 70ta wada dena eke therumak ne. Very decent but average car. Next owner gana hithala gannawa nam hondhai.
විට්ස් එකයි ප්‍රිමියෝ එකයි කම්පෙයා කරන්නනං බෑ මචං.... මගෙ තියෙනව 2018ක්... ඇලියන් එක්ක අහසට පොලව වගේ.... පිකප් එක, කම්ෆටබල් එක, හැන්ඩ්ලිං ගත්තම...Axio,Vitz 2014-2018 ekak oya ganata ganna.
Thanks. ganna kalin checkup ekak karanna one. Kandy wala honda thanak dannawada?2010 එකක් නම් 110,000ක් වෙන්න අමාරුයි බන්. මීටර් එක පොඩ්ඩක් බලපං. ප්‍රිමියෝ එකේ AC කම්ප්රෙසර් එක නේ ලෙඩ එන්නේ. කොහොමත් 80,000න් තමා එක සෙට් වෙන්නේ. ඕකට ප්‍රිමියෝ එකට අවේ නැති AC කම්ප්රෙසර් එක තියල විකුනනව සමහරු එතකොට පෙට්‍රල් කරන එක අඩු වෙනවා සෑහෙන්න. වෙන ඉතින් ගියර් බොක්ස් අවුල් බලන්න. 2019 දී ඕක ගියේ 45-50 අතර ගානට. උබට ශේප් නම් ඉතින් ගන්න.
https://carchecksonline.com
ගෙදර ලග එකෙක් නම් මුන් ගාවට එක්කන් ගිහින් ඇක්සිඩන්ට් වෙලා ද කියල රිපෝර්ට් එකකුත් ගනින්. පෙට්‍රල් උබ ගහල හරි එක්කන් යන්න උ කැමති වෙයි.
2010 manufactured. 2013 registered.Milage eka gena nam hitanna epa owa boru. 200000km wath aduma duwanna onane 2010 nam.
හයිලක්ස් 166 එකක් ගනින්. ඔටොම ඕන නන් 165 එක ගනින්. 1998-2000 වගෙ.
ගානත් 60ට අඩුවෙන් පුලුවන්. 166 නන් 50ට වගෙ පුලුවන්.
ඔය අසූදාහෙන කම්ප්‍රෙසර් යනව වගෙ ගොන් පාට් නෑ. ගියර් බොක්ස් ලෙඩ නෑ.
කැත නැතුව කිමි ලක්ස 4-5 ක් දුවන්න පුලුවන් ඩීසල් එන්ජිම.
අර පාට මාකට්, මේ පාට මාකට් වගෙ මෝඩ චූන් නෑ. හයිලක්ස් නන් හයිලක්ස්.
106 වගෙ ගැස්සෙන්නෙ නෑ, ඉස්සරහ ටොසන් බාර් එන්නෙ.
කිලො 500ක් ගූ උනත් ඇගෙ ගෑවෙන්නෙ නැතුව පටවගන්න පුලුවන්. 5 කට යන්න පුලුවන්.
ඩිසල් 10-12 කරනව.
ගන්න එකෙ ගනිල්ල හොද වාහනයක්. නිකන් සීට් එකෙ වාඩි වෙලා , ඇදුම් බෑග් 2ක් දාගෙන යන්න ලක්ස 77ක් ගෙවන්නෙ ඇයි.
premio ekatane aasaowපට්ට පරණ වාහනේකට ඩොලර් 20000ක් වැඩියි නේද?
ThanksNZT260 waatha nati Engine ekak. Aul giyath goda danna puluwan. Oke parts tikak sarai. 2010 nisa KL KN KO wage number ekak kiyala hitenawa. oka yanna tibba 45-50. Oke Interior hack wenne harima kalathurakin
Wheel base eke sadda badda, bushes tika hariytaa tiyenawada kiyala balanna. Body corrosion nati car adui. Ehema awath tinker karala hadala ganna puluwan (me tike tahadu sheet poddak bahala eka nisa aulakuth naha) Car checks dala report ekak aran Garage ekaka dial ekakata kiyala hariyata decode karaganna report eka. Mokada car checks eke reports 100% pili paddoth lankawe padinna puluwan Brand new ekak witarai.
Mama padapu premio 2009 eke 2018di thel kale 9i dura 12i wage. Mama passe throttle body eka hodata service karala Exhaust manifold eka full decarbinize kala. decarbonize karanna giye 25i. Pick up eka nan supiriyatama haduna. Habai langa duwaddi 10 kala heavy traffic. Outstation 14-16 wage kara. Harima reliable and comfotable vehicle ekak. Oke maintenance unath lokuwata worry wenna deyak naha. NZT260 kiyanne karadara adu engine ekak
Good luck!
anthima gaana 75kata illala balanna one.Kisima wenesak ne. Tune eka wage ewa wenas wenne model year eka anuwa. Ae wenaskam wahana 2tama podui. 2010, 2013, 2015 , 2016 ae wage wenaskam una. Athule inda gaththa ma Allion da Premio da kiyala hoyanna be. Toyota eke marketing stratergy ekak. ekama wahene age groups dekakata sell karanawa.
Mage nam wedima kale 22.5 kmpl highway eke Hambantota yaddi. Colombo rush hour 10-11 thama max. 7-8k wage kala Nugegoda bumper to bumper traffic eke. Mage nam idea eka 70ta wada dena eke therumak ne. Very decent but average car. Next owner gana hithala gannawa nam hondhai.
premio ekak baluweAxio,Vitz 2014-2018 ekak oya ganata ganna.
engime sludge da balanna. podda eha meha wenakota 1NZ eka sludge wenewa. oka rear wiper, xenon lamps ehema ena ekak neda?anthima gaana 75kata illala balanna one.
no rear wiper.engime sludge da balanna. podda eha meha wenakota 1NZ eka sludge wenewa. oka rear wiper, xenon lamps ehema ena ekak neda?
Thanks. ganna kalin checkup ekak karanna one. Kandy wala honda thanak dannawada?
2010 manufactured. 2013 registered.
premio ekatane aasa
ow
Thanks
2010 manufactured. 2013 registerd. KV number ekak.
anthima gaana 75kata illala balanna one.
premio ekak baluwe
------ Post added on Apr 1, 2023 at 1:58 PM
නුවර නෑ පෙට්‍රල් ගහන් කොලබ අරන් ගිහින් බලන්න බන්. ලක්ශ 77ක් වියදම් කරලා ගන්න එකෙ කොලබ ගිහින් චෙක් කරා කියලා උබට ලාබයක් මිසක් පාඩුවක් නම් වෙන්නෙ නෑ. ඌ බෑ බෑ ගෑවොත් එහෙම නම් ඉතිං Accident උන එකක් කියලා හිතා ගනින්. ගොඩක් උන් අදි මදි කරනවා.
මෙක ෆෙස්බුක් එකෙ දැක්කෙ
Apinan ganan wadi unayin passe 2018 registered ekak 114kata aran e gaanatama dunna tika kalekata passe. Internet eke thama thiyenne 150i kiya kiya2015 passe premio ekak >12 Million![]()
75ta aduwen thiyenewa. condition eka balala ganna. year ekatath wada important maintenance. wahane ithin eka wage mona year eke eka gaththath. podi wenaskam thiyenne. driving feel eke loku wenesak ne. (boring as hell)thanks. ganna kalin check karaganna kiyala ayithikaraya kiwwa.