2011 කොරියානු විභාගය පාස් අයට

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    2011 කොරියානු විභාගය පාස් අයට

    2011 කොරියානු විභාගය පාස් වෙලා තවම වෙබ් එකේ ඉන්න අය මාර්තු වලින් පස්සේ වෙබ් එකෙන් අයින් කරනවලු මචන්. මේක නම් හෙනම අසාධාරනයක්.මචන් උබලා දන්නතොරතුරුත් තියනව නම් මෙකේ දාන්න.විදේශ සේවා එකේ ඉන්නෙ පුදුම සක්කිලියොඅ බන්. උන්ගෙන් අහද්දින් උන් මේ ගැන මොනවත්ම කියන්නෙත් නැහැ බන්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මගෙ යාළුවෙක් හිටියා ලකුණු 192 ඇරලෙන 2010 ලියලා ගිය 2012 මිනිහව අයින් කරා. පස්සේ 2011 ලියපු ලකුණු 149 ගත්ත පොරක් මාස 9 ගියා. මොකක් හරි යටින් යනවා. නිකන් බලාගෙන හිටියෝත් හරි යන්නේ නැහැ.
     
    sad soul

    Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    ඕක කොහොමත් වෙනව.. ඇතුලෙන් සප් එකක් තියනවනම් ඉක්මනට යන්න පුළුවන්.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    mama nam enne koreave mama lakunu 164 2013 9.25 thama mama ave koreavata 2011 thama math liuve
    koreaven thorala mehenlu visa aka dennada one boss mama danna vidiyata emai boss
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    mama nam enne koreave mama lakunu 164 2013 9.25 thama mama ave koreavata 2011 thama math liuve
    koreaven thorala mehenlu visa aka dennada one boss mama danna vidiyata emai boss

    මචංලා මේයා කියන කතාව හරි. කොරියන් අය තමයි ගන්න අය තීරණය කරන්නේ.
    මම දන්න විදිහට වෙබ් එකේ අවුරුදු 2 කට වඩා ඉන්න අය අයින් කරනවලු. ආපහු විභාගේ කරලා එන්ටර් වෙන්න පුලුවන්ලු

    ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ පාස් වෙන හැමෝම ගෙනියනවා කියලා. ඒත් මෙතන වෙන්නේ පාස් උන අයගෙන් එයාලා කැමති අය තෝරාගන්නා වැඩක්.
     
    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    මචංලා මේයා කියන කතාව හරි. කොරියන් අය තමයි ගන්න අය තීරණය කරන්නේ.
    මම දන්න විදිහට වෙබ් එකේ අවුරුදු 2 කට වඩා ඉන්න අය අයින් කරනවලු. ආපහු විභාගේ කරලා එන්ටර් වෙන්න පුලුවන්ලු

    ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ පාස් වෙන හැමෝම ගෙනියනවා කියලා. ඒත් මෙතන වෙන්නේ පාස් උන අයගෙන් එයාලා කැමති අය තෝරාගන්නා වැඩක්.
    Ethakota machan oya koriyawata me mathakadi giyapu eungen 80%k hambanthota, galle, Mathara une kohomada?:angry::angry::angry::angry::angry:
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    Ethakota machan oya koriyawata me mathakadi giyapu eungen 80%k hambanthota, galle, Mathara une kohomada?:angry::angry::angry::angry::angry:

    මාත් රජයෙන් කරපු ක්ලාස් එකක්ට ගියා,ඔය අනික් පලාත් වලට වඩා ;););):D:Dරත්නපුරේ,ගාල්ල,මාතර,හම්බන්තොට කියන පැති වල එක්සෑම් එකට ලියන ප්‍රමානය වැඩියි.ඒ නිසා ඒ පැති වලින් යන ප්‍රමාණයත් වැඩියි.තවත් කාරනයක් නම් ඔය පැති වල ක්ලාස් වල උගන්නනවට වඩා පොවනව කොරියන් භාශාව.:D:D:D:D
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    මචංලා මේයා කියන කතාව හරි. කොරියන් අය තමයි ගන්න අය තීරණය කරන්නේ.
    මම දන්න විදිහට වෙබ් එකේ අවුරුදු 2 කට වඩා ඉන්න අය අයින් කරනවලු. ආපහු විභාගේ කරලා එන්ටර් වෙන්න පුලුවන්ලු

    ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ පාස් වෙන හැමෝම ගෙනියනවා කියලා. ඒත් මෙතන වෙන්නේ පාස් උන අයගෙන් එයාලා කැමති අය තෝරාගන්නා වැඩක්.

    හරියටම හරි ලංකාවෙ වැඩි හරියක් දෙනා හිතන් ඉන්නෙ පන්දමෙන් කොරියා යන්න පුලුවන් කියල.ඇමතිට කෝටියක් දුන්නත් කාටවත් කොරියා යන්න බෑ ජොබ් එකකට එක්සෑම් පාස් නොවී.පේපර් බලන්නෙත් ලන්කාවෙන් නෙමේ.එහෙන් දෙන කෝට එකට හරියන්න තම කට්ටියට ජොබ් දෙන්නෙත්.5000ක් පාස් උනාට කෝට එක තියෙන්නෙ 3500 නම් ඉතිරි පිරිසට යන්න බෑ.මොකද කෝට එක දුන්නම් එහෙ රටේ කම්පැනි වල ලොක්කො තමා කට්ටිය තෝර ගන්නෙත්.එහෙම අතෑරුන අය අවුරුදු 2ක් යනකම් නෙට් එකේ ඉන්නවා ඊට පස්සෙ නිකන්ම අයින් වෙනවා,මන් හිතන්නේ එක්සෑම්කරපු අය ඇඩ්මිශන් එක හරියට බලල නෑ.ඒකෙ පැහැදිලිවම තියනවා එක්සෑම් පාස් උනත් සමහර වෙලාවට් ජොබ් එකක් නොලැබෙන්න ඉඩ තියනවා කියලා.ඒ නිසා කොරියා ගමනට ආසම නම් මේ පාරත් ලියන්න.:eek::eek::eek::eek: