උඹ වැරදි මචන් ඉවොන් මරපු එකාට තමයි ග්‍රාමසේවක ජනාදිපති නිදහස දුන්නේ...ඌ නිදහස් වෙච්ච ගමන් රටින් පැන්නා....SC එකෙන් ඒ දුන්න ජනාදිපති නිදහස වැරදි කියලා කිව්වා ඒ වෙනකොටත් ඌ රටෙන් පැනලා....උබ ඔය කියන්නෙ Yvonne ව මරපු ජූඩ් කියන එකා.
"බබර නාදේ" කියන සින්දුව කේශාන් ගෙ, ඒකෙන් කියන්නෙ ඕක ගැන නෙ.
ජූඩ් කියන්නෙත් සෑහෙන සල්ලි තියෙන එකෙක්, ඒක නිසා බේරෙන්න පුලුවන් තරම් දේවල් කලා. ඒත් සෑහෙන ප්‍රෙශර් එකක් පොරට ආව නිසා අමාරු උනා ඒක.
මම කියන්නෙ ජර්මන් කැතරින් ව මරපු එකා.
උන් දෙන්නවම මයිට්‍රී නිදහස් කලා, ඒත් Yvonne මරපු කෙනා ආපහු ඇතුලට ගියා මට මතක විදිහට.
ඒත් කැතරින් මරපු දේශපාලුව එලියෙ මම දන්න තරමින්?
අපි ඉන්න සමාජෙ පේනව නේද? පොලිටිකල් බලේට දශක 7 ක් මිනිස්සු කොහොම ජීවත් උනාද කියල තේරෙනවද? තාම දැනෙන්නෙ නැත්තන් තව ටික කාලෙකින් තේරෙයි, ඔක්කොම කාලකන්නි ටික එල්ලුවොත්.
පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.පොන්නයෙක්නේ ජනාදිපති.
දන්නවා වගේ හෙන බොරුවක් දාලාඅවුරුදු 20 ක් තියා මූව අවුරුදු 5 ක් වත් ඇතුලෙ තියාගන්න හම්බුනේ නෑ, මයිට්‍රී පො|න්නය 2019 දි ඌට ජනාදිපති සමාව දුන්න. (රතන හාමුදුරු ටට්ටය ගිහිල්ල "අනේ ඌ මගෙ ලගම ගල් කොල්ලෙක් ස්ත්‍රී දූශකයව නිදහස් කරන්න" කියල මෛට්‍රී ගෙන් ඉල්ලුව කියල ආරන්චියි, ඇත්තද දන්නෙ නෑ)
ජනාධිපති සමාව බල රහිත කරාට ඌ ඇතුලට ගියෙ නෑ. ඌ නිදහස් උන ගමන් සිංගප්පූරුවට ගියා.න් දෙන්නවම මයිට්‍රී නිදහස් කලා, ඒත් Yvonne මරපු කෙනා ආපහු ඇතුලට ගියා මට මතක විදිහට.
ඒකනම් ඇත්ත. සාක්කිත් දාලාදන්නවා වගේ හෙන බොරුවක් දාලා
මහින්දගෙ නම කැත කෙරුවෙත් ඔය කාලකන්නි තමා බං...උබ ඔය කියන්නෙ Yvonne ව මරපු ජූඩ් කියන එකා.
"බබර නාදේ" කියන සින්දුව කේශාන් ගෙ, ඒකෙන් කියන්නෙ ඕක ගැන නෙ.
ජූඩ් කියන්නෙත් සෑහෙන සල්ලි තියෙන එකෙක්, ඒක නිසා බේරෙන්න පුලුවන් තරම් දේවල් කලා. ඒත් සෑහෙන ප්‍රෙශර් එකක් පොරට ආව නිසා අමාරු උනා ඒක.
මම කියන්නෙ ජර්මන් කැතරින් ව මරපු එකා.
උන් දෙන්නවම මයිට්‍රී නිදහස් කලා, ඒත් Yvonne මරපු කෙනා ආපහු ඇතුලට ගියා මට මතක විදිහට.
ඒත් කැතරින් මරපු දේශපාලුව එලියෙ මම දන්න තරමින්?
අපි ඉන්න සමාජෙ පේනව නේද? පොලිටිකල් බලේට දශක 7 ක් මිනිස්සු කොහොම ජීවත් උනාද කියල තේරෙනවද? තාම දැනෙන්නෙ නැත්තන් තව ටික කාලෙකින් තේරෙයි, ඔක්කොම කාලකන්නි ටික එල්ලුවොත්.
මට මේ සිද්ධි දෙකම මතකයිමං මේ කල්පනා කරේ.. අන්තිමට දූශනය කරේ කවුද, මිනී මැරුවේ කවුද, ඒකෙං ජනාධිපති නිදහස ලැබුවෙ කවුද, දැං හිරේ ඉතුරු වෙලා ඉන්නෙ කවුද කියල මේ හුත්තවල් සේරම පැටලෙන්න තරං අපරාධ වෙච්ච රටක නේ බංඅපි මෙහෙම ජීවත් වෙලා ඉන්නව ඇති මෙහෙම සිස්ටම් එකක් එක්ක...
මේව ප්‍රශ්න වියයුතු ප්‍රශ්න නෙවෙයි බං හරි නං දියුණු මානව සමාජයක![]()
අන්න හරිරෝයල් පාක් මිනී මරුවට තමා නිදහස දුන්නේ
තංගල්ලේ එකාට 2014 දී ඇතුලට දැම්මා තුන්දෙනෙක්. අවුරුදු 20 ටද කොහෙද.

ගහෙන් වැටුණු මිනිහගේ ඔළුවට දේවාලේ කඩන් වැටුණා වගේ...
ඇතුලට ගියේ නැහැ, පොම්න හිටන් ඌව නිදහස් කරාම රටින් පැන්නාඋන් දෙන්නවම මයිට්‍රී නිදහස් කලා, ඒත් Yvonne මරපු කෙනා ආපහු ඇතුලට ගියා මට මතක විදිහට.
ඔව් බං. ඌ තාම හිරේ..වැඩේ ඇදගෙන ගියේ එම්බසියෙන්, නිදහස් කලානම් silent එකේ ඉන්න එකක් නෑ , එහෙම news එකක් දැක්කෙත් නෑ.
ජනාධිපති සමාව බල රහිත කරාට ඌ ඇතුලට ගියෙ නෑ. ඌ නිදහස් උන ගමන් සිංගප්පූරුවට ගියා.