2012හෙ හොදම චායාරූප
2012 වර්ෂයේදී මුලු ලොකයෙන්ම හොදම චායාරූප ලෙස තේරුණු චායාරූප කීපයක් තමයි මේ දාල තියෙන්නේ
1.මේ චායාරූපය අරගෙන තියෙන්නේ දකුණු අප්‍රිකානු චායාරූප ශිල්පියෙක් වන Brent Stirton.මේ චය රූපයේ ඉන්නේ මරියා.මරියා මත්ද්‍රවය වලට ඇබ්බැහි වුන කෙනෙක් , ගණිකාවක්.මේ චායාරූපය අරන් තියෙන්නේ එයා තවත් ගනුම්කරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න මොහොතක යුක්රේනයේ තියෙන කූලි කාමරයක.යුක්රේන් කියන්නේ යුරෝපයේ වැඩියෙන්ම ඒඩ්ස් තියෙන රට උනිසේෆ් වාර්තාවලට අනුව.
2.මේ චායාරූපය අරගෙන තියෙන්නේ Samuel Aranda.චායරූපයේ ඉන්න කාන්තව Fatima al-Qaws මේ තුරුළු කරගෙන ඉන්නේ, රාජ්‍ය විරෝදී උද්ගොෂණයකට සහබාගි වෙලා කදුළු ගෑස් ප්‍රහාරයකට ලක්වුණ එයාගේ පුතා Zayed.යේමනයේදී.
3.ළමා විවාහ.මේ චායාරූපය අරගෙන තියෙන්නේ Stephanie Sinclair.ටහනි (දම්) , විවාහ වෙලා තියෙන්නේ අවුරුදු 6 දී, ගහදා (කොළ) ටහනිගේ ම වයස එයත් ළමා මනමාලියක්.මේ චායාරූපය අරගෙන තියෙන්නේත් යේමනයේදී එයාලගේ ස්වාමිපුර්ෂයන් එක්ක.
4.සුනාමි.Yasuyoshi Chiba තමයි මේ චායාරූපය අරගෙන තියෙන්නේ.මේ ඉන්න කාන්තාවගේ අතේ තියෙන්නේ සුන්බුන් අතර තිබිල හොයාගත්ත එයාගේ දුවගේ උපාදි සහතිකය.
5.මේ හිම වලහ මුහුද ආශ්‍රිතව ජිවත් වෙන කුරුලන්ගේ බිත්තර කරන්න හදන අවස්ථාවක තමයි මේ චායාරූපය අරගෙන තියෙන්නේ. Jenny E. Ross
6.විප්ලවීය මාර්ගයක.මේ තියෙන්නේ ගිය අවුරුද්දේ ලිබියානු කරලිකරයන් රජයේ හමුදාවන්ට විරුද්දව සටන් වදින අවස්ථාවකදී ගත්ත චායාරූපයක්
7.රයිනෝ යුද්දය.කෙන්යාවේ අනවසරයෙන් වෙන රයිනෝ දඩයම් කීරීම් වලින් රයිනොලව ආරක්ෂා කරගන්න හැටි තමයි මේ චායරූයකට අරගෙන තියෙන්නේ.මේ ඉන්නේ රයිනෝ විශේෂයෙන් 8 දෙනයි ඉතිරිවෙලා ඉන්නේ.
8.දකර් විලාසිතා සතියට සූදානම් වන නිරූපිකාවක් ඇදුම් මහන කෙනා තමන්ගේ ඇදුම් වල අඩු පාඩු හදල දෙනකම් බලාගෙන ඉන්නේ හැටි තායි මේ චායරූපයේ තියෙන්නේ.
9.එජිප්තුවේ ජනාදිපති මුබරක්ට එරෙහිව තමයි මෙයාල මේ උද්ගෝෂණ කරන්නේ.
10.මේ ඉන්නේ ලෝක ජාල ක්‍රීඩා ශූරතාවය සදහා පුහුණු වන කිමිදුම් කරුවන්....මේ චයරූපයට තමයි ක්‍රීඩා අංශයේ චායාරූප වලින් දෙවන තැන හිමි වෙලා තියෙන්නේ

Last edited: