2012හෙ හොදම චායාරූප

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    3.ළමා විවාහ.මේ චායාරූපය අරගෙන තියෙන්නේ Stephanie Sinclair.ටහනි (දම්) , විවාහ වෙලා තියෙන්නේ අවුරුදු 6 දී, ගහදා (කොළ) ටහනිගේ ම වයස එයත් ළමා මනමාලියක්.මේ චායාරූපය අරගෙන තියෙන්නේත් යේමනයේදී එයාලගේ ස්වාමිපුර්ෂයන් එක්ක.

    article-2230601-15EFB278000005DC-333_964x635.jpg

    :oo: nedakin hamba hatta
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    3.ළමා විවාහ.මේ චායාරූපය අරගෙන තියෙන්නේ Stephanie Sinclair.ටහනි (දම්) , විවාහ වෙලා තියෙන්නේ අවුරුදු 6 දී, ගහදා (කොළ) ටහනිගේ ම වයස එයත් ළමා මනමාලියක්.මේ චායාරූපය අරගෙන තියෙන්නේත් යේමනයේදී එයාලගේ ස්වාමිපුර්ෂයන් එක්ක.

    article-2230601-15EFB278000005DC-333_964x635.jpg

    මොහොමඩ් අවුරුදු 6ක පොඩි දරුවෙක් පෙලවහට ගත්තේ අවුරුදු 53 දී
    මුනුත් ඒ පාරෙම යනවා ......... ගොන් හැත්ත