2012 වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් තුන

2012 වසරේ වටිනාතම උප&#


  • Total voters
    216
  • Poll closed .

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රත්තරං;12576414 said:
    සමාවෙන්න සහෝදරයා.. මම ප්‍රචාරක කටයුතු කරන්නේ නෑ.. මම මාවම මාකට් කරගන්නවා කියන්නේ මහා නෝන්ඩි වැඩක් වගෙයි මට දැනෙන්නේ..මම දවසකට අපේ කොල්ලන්ගේ බයික් ප්‍රශ්න PM බරගානකට රිප්ලයි කරනවා..මටත් පුලුවන් INBOX එකේ තියෙන හැම් කෙනාටම මට වෝට් කරන්න කියලා යවන්න. උනුත් එතකොට මට වෝට් කරයි. ඒත් ඒක මගේ හිතට එකග නෑ.. මට මාස දෙකකට රෙප් 2000ක් හම්බ උනා.. ඒ ප්‍රශන්ශාව මට හුගාක් වටිනවා.. මාව අගයකරන කෙනෙක් වෝට් කරපුවාවේ..

    මම දිනන්නේ සිංහල ජාතිය, බෞද්ද සාසනය මේ රටේ ස්තාවර වූ දාටයි

    සහතික අත්ත මචන්....:yes::yes::yes::yes:මමත් මගේ Google Play ත්‍රෙඩ් එකෙන් ඕන තරම් ඒවුන්ට ගෙවල ගන්න තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් තොගයක් නිකන් දීල තියෙනවා...මේකෙ ඉන්න ගොඩක් ඒවුන් බාගෙන යනව විතරයි අඩු ගානෙ බම්ප් එකක් දාන්නෑ...Google Playඑකෙන් යමක් ගත්ත එකෙක් ඉන්නවනම් වෝට් කරයි..එතකොට මටත් බලා ගන්න පුලුවන් මගෙ ත්‍රෙඩ් එක එලකිරියට ඇත්තටම වටිනවද,,නැත්තම් මම මේ හෙන ගේමක් දීල කරගෙන යන දේ පුස් දෙයක්ද කියල..සේරටම ජය වේවා....!!!!
    :D:D:D:D:D:yes::yes::yes::yes::yes::love::love::love::love::love:




    අපි දිනන්නේ සිංහල ජාතිය, බෞද්ද සාසනය මේ රටේ ස්තාවර වූ දාටයි:yes::yes::yes::yes::yes::yes:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    අපි දිනන්නේ සිංහල ජාතිය, බෞද්ද සාසනය මේ රටේ ස්තාවර වූ දාටයි:yes::yes::yes::yes::yes::yes:
    අපි දිනන්නේ සිංහල ජාතිය, බෞද්ද සාසනය මේ රටේ ස්තාවර වූ දාටයි...:):):):):)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මම යෝජනා කරපු දෙන්නෙක් ඉන්නවා මෙතන
    මොකාටද මම වොට් කරන්නේ ??????????????????????????????????
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගේ මතයනම් මචන් , elakiri එකේ දාන ගොඩක් thread අපිට ගොඩක් වටිනවා:yes:.specially මට ගොඩක් වටිනවා රත්තරන් අයියගේ ඔක්කොම thread .එයාට ගොඩක් tanx කරනවා:):).එතකොට sp අයියගේ Computer එක format කලාද:yes::yes:/චිරි චිරි ගේ android වැඩකාරයෝ:yes::yes: . Google play by awrora :yes::yes:. මේ හැම thread එකක්ම හැමෝටම වටිනවා.ඉස්සරහටත් එහෙමයි:).ඒ වගේම සමහර පොඩි thread තියෙනවා.ඒවලත් තියෙනවා අපිට ගොඩක් වැදගත් දේවල්:yes::yes:.මේක තවත් තරඟයක් විතරයි:nerd:.ඕනෑම තරඟයක දිනන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි:cool:.එහෙම කියල අනිත් අය පරාජිතයෝ වෙන්නේ නැනේ:no::no:.ඒවගේම තමා මේකෙත් එක thread එකක් දිනන කියල අනිත් ඒවා වැඩක් නැති thread වෙන්නේ නැනේ:no::no:.ඒනිසා කට්ටිය අතර ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉස්සරහටත් හොඳ thread කරගෙන යමු කියල තමා මගේ අදහස:):).හැමෝටම මගේ ගෞරවය:):):) .

    2ql8vwo.gif

     

    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    රත්තරං;12576414 said:


    මම දිනන්නේ සිංහල ජාතිය, බෞද්ද සාසනය මේ රටේ ස්තාවර වූ දාටයි

    rep+ bro.proud of you :yes: