2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක

2012 වසරේ හොඳම අධ්‍ය&#


  • Total voters
    166
  • Poll closed .

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කැරියර් මාවත තෝරන.............හුයන්නට
    බැරියර් නොදා සැමටම ජය.........ලබන්නට
    කුරියර් එකෙන්වත් නැත මෙය...ගෙනෙන්නට
    සීනියර් කමින් ඔබ එය වෙත........සලකන්ට
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    හුටා කෙලියා නේද, මේකට නම් එක ඡන්දයක් මදි වගේ, මනාප ක්‍රමයට ඡන්ද තුනක් එහෙම දාන්න විදියක් නැද්ද, ඔක්කොම හොඳයි බොල මෙතන තියෙන,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඡන්දය දාන අයගේ පාට කරන්නේ මොකක්ද?..:rolleyes::rolleyes::rofl:
    P*****a....
    wena monawa pata karannada!!!!:lol::lol:

    අද දින ප.ව 10.33 වන විට මෙම ඡන්දය විමසීම අවසන් වන බව කරුණාවෙන් සළකන්න........
    උදෑසනම ඡන්ද පොලට ගොස් ඡන්දය පාවිච්චි කරන ලෙස එළකිරි ඡන්ද කොමා ඉල්ලා සිටී.