2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔයිට වඩා වගකීමෙන් වැඩ කරපන්....:yes:

    එහෙමය් සෑර් මම මීට පස්සේ මීට වැඩිය වගකීමෙන් වැඩ කරන්න පොරොන්දු වනවා.. සමාවෙන්න සර්..
    :P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13323362 said:
    මොකද කියන්නේ මම කරන්නද අද රේඩියෝ එක
    :lol::lol::lol::lol:


    :no::no:

    උඹ කරොත් මම කන් දෙකට අත් බෝම්බ දෙකක් ගහගන්නවා..:yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13323367 said:
    එහෙමය් සෑර් මම මීට පස්සේ මීට වැඩිය වගකීමෙන් වැඩ කරන්න පොරොන්දු වනවා.. සමාවෙන්න සර්..
    :P

    බොහොම හොඳයි....:yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම කට්ටා;13323329 said:
    අඩේ මේ ඒ කියන්නේ ඇත්තටම කිඹිලා අය්යාට වයස තිහට වඩා වැඩිද? මල ටොපියය් මම හිතුවා කිඹුලා කියන්නේ කොල්ලෙක් කියලා.. බැලුවහම අංකල් කෙනෙක්නේ..

    :rofl::rofl::rofl::rofl::rofl:

    අද radio thread 1ක නැද්දෝ??:angry::angry:

    :nerd::nerd::nerd:

    මම කට්ටා;13323362 said:
    මොකද කියන්නේ මම කරන්නද අද රේඩියෝ එක
    :lol::lol::lol::lol:

    අද මම යකෝ කරන්නේ....:angry::angry::angry::angry:

    "Calypso with AWRORA":yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම කට්ටා;13323329 said:
    අඩේ මේ ඒ කියන්නේ ඇත්තටම කිඹිලා අය්යාට වයස තිහට වඩා වැඩිද? මල ටොපියය් මම හිතුවා කිඹුලා කියන්නේ කොල්ලෙක් කියලා.. බැලුවහම අංකල් කෙනෙක්නේ..
    50ත් පැන්න බන් ගිය අවුරුද්දෙ..... :baffled::baffled::baffled:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :no::no:

    උඹ කරොත් මම කන් දෙකට අත් බෝම්බ දෙකක් ගහගන්නවා..:yes:

    ලොල්..... මගේ කටහඬ කොච්චර මිහිරිද කියනවානම් මම ස්කෝලේ සිංදු කියනකොට වටේ පිටේ උන්.. මට වදින්නැති එක විතරය් නවත්තන්න කියලා .. උන්ට මගේ හැකියාව තේරෙන්නෑ බන් :lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :rofl::rofl::rofl::rofl::rofl:



    :nerd::nerd::nerd:



    අද මම යකෝ කරන්නේ....:angry::angry::angry::angry:

    "Calypso with AWRORA":yes::yes:

    එල එල එහෙනම් මට පලවෙනියටම ඕනා සිංදුවක්..

    මොකක්ද අර තියෙන්නේ '' අංගෝ කලු ලද්දේ මොකදෑ මේ පැත්තෙ'' කියන සින්දුව

    අද රෑට පොඩ්ඩක් ගමනක් යනවා.. සමහර විට අහන්න වෙන එකක් නෑ.. එලටම ප්‍රෝග්‍රෑම් එක කරන්න..:D:D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සිරා කතාව!! මේකා අය්යේ අක්කේ කියල හැරේනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි!! :P:rofl::rofl:

    ඔව් බන් පොඩි එවුන් ඉන්න ඕන පොඩි එවුන් විදියට...:dull: