2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
අහ හරි හරි තේරුණා.. ඔවු බන් මත් දන්නවා පතල් රස්සාව කියන්නේ මැරෙන වැඩක්... දවස් මස කියක් කියල පොලව ඇතුළෙද...???? පිස්සු හැදෙන මහන්සියක් වෙනවා ඒ මිනිස්සු එත් එකට හරියන වැටුපක් හම්බෙන්නේ නැහැ., ඒ මිනිස්සුන්ගේ මහන්සියෙන් රජ වෙන්නේ වෙන මිනිස්සු

aniwa shaoo ada radio eka ahaddi duka hithenwa :( :dull:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්දාසනයෙහි ඔබ හිටියා - ජයසිරි අමරසේකර
    උදේ හවා මල් පිදුවට බුදු කුටියේ - අසංග ප්‍රියමන්ත පීරිස්
    උදම් රළ ඔබ උදම් විය යුතු නෑ - අමරසිරි පීරිස් හා වසන්තා තිලකාංගනී
    මේ තරම් සියුමැලිද කළුගල් - සුනිල් එදිරිසිංහ

    මේ ගීතයන්ගෙන් එකක් ඊළඟ වැඩසටහනට එකතු කරගන්න හැකියව තියෙනවනම් ඒ ගැන සතුටු වෙමි.
    ලබන සතියේ... ඔක්කොම ටික හොයං එයි...
    ලස්සන සින්දු ටික :yes::love:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    තම පුතා මරු තුරුළේ යහන් ගත වී
    මාසයක් ගන්නටත් පෙර
    කොළඹ තරු පහට වී
    රජ පාටි රොක් කල මහා නරුමයා
    ​


    ඒ මිනිසුන්ට වටින්නේ මුදල්
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    ගග අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
    හද සන්තක විය උණුසුම් ආදර ගී

    අපේ පවුලේ හැමෝම වගේම මේකටත් ආසයි.
    ​
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ela ela..:D

    11.gif
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අවංකවම කිබුලගේ ෂෝ එක අහන් ඉද්දි අමුතුම කික් එකක් එන්නේ එක වචන වලින් කියන්න බෑ
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කෝච්චියෙදි සල්ලි එකතු කරන්න ආවා මොකක් හරි දේකට. මම ඉස්කෝලෙ යන කාලෙ...... එතකොට තමයි එයාල හන්තාන අඩවිය ගීතය ගායනා කලේ.......
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    බොහොම ස්තුතිය කිබුල් අය්යේ........thread එකට එන්න බැරි උනාට දිගටම radio අහනවා........
     
    Status
    Not open for further replies.