සිම්බාබ්වේ ගෙදර ගියානේ බං

නෑ නෑ
ඒක මිසක්ඒක තමයි. ගමරාළ දැන් කුඹුරු අතහැරල ඩීජේ කරනව ඇති

නෑ නෑ.. කියලා බලමු...
නිකංම බැරි නං 8.8 එකක් ගහලා කියමු![]()
![]()

සංගීතය ප්රිය කරන අහිංසක ජනතාව කෝප කරන්න

බන්ඩාරවත්තෙ සෙට් වෙලයි කියන්නෙ..![]()

පිස්සු හැදෙයි
ඉන්න හම්බවෙන්නේ නෑ



මම දන්නෙ නෑ බන්, ලංකාව ගහපු පලවෙනි මැච් එක විතරයි බැලුවෙ, අනිත් ඒව එකක්වත් බැලුවෙ නෑ.![]()

මොඩ් ගමරාළලා එහෙමලු කියන්නේ![]()
![]()

මම යනවා කාර් එක හෝදන්න. සති 2කින් විතර හේදුවෙ නෑ. දවල්ට ගමනක් යන්න තියනවා. ගිහින් ඇවිත් හවසට සෙට් වෙන්නම්.
Adios Amigos.

සංගීතය ප්රිය කරන අහිංසක ජනතාව කෝප කරන්න
අපෝ..![]()
8.8 ??![]()
ආදරේ වෙයි .. 


අහ් පෙට්ෂාද? ගනන් ගන්න එපා, පොඩ්ඩනෙ වෙනස්![]()
එහෙම කොහොමද
එහෙනම් අර ජයශ්රී ගායක කණ්ඩායමේ මොඩ් ගොවියා ගීතය එළකිරි එකේ ඩීජේ ගමයාට ම හදපු එකක් වෙන්න ඇති![]()

ඇහුනොත් එහෙම නඩුදායි..කෑ ගහන්න එපා මාලි අයියා 