ඒකනේ. නිදිමරන් බාන්න නම් හොදයි.
අපිට හරියන්නේ නෑ ඒවා.

හෙට බලනවා. sim එකක් හොයා ගන්න ඕන.mid night නෙමේ යකෝමම මේ දැනුත් hutch වලින් ඇවිල්ලා ඉන්නේ
.එල එල අරවින්දයා ආවහම අහපන්කො වැඩි විස්තර
.
ගෙදරට සිග්නල් අවුල්..
මම යාළුවෙකුගෙන් එටිසලාට් එකක් ඉල්ලන් චෙක් කරලා බැලුවා..
ගෙවල් තියෙන දිහාව හරියටම කියලා PM එකක් දාපන්.... එටිසලාට් එකේ ඩයල් එකක් ඉන්නවා..... ඌට කියලා කම්ප්ලේන් එකක් දාගන්න පුලුවන් ඕකට..... 
Airtel නේ ? අපිත් කාලයක් ඕක තමා. කොහෙද උන් කා ගත්තනේ.ow ban mama e kaale rajaa wage hitiye... eka nethi unata passe balla wage una
ඇත්තටම මේක ලීවෙ ඔයාද...



උඹ කියන්නේ මේකද ?
මේක රෑට විතරයි නේ.
ඒකනේ බං..... මොකක්ද දන්නේ නෑ මේ කියන පැකේජ් එක.......mid night නෙමේ යකෝමම මේ දැනුත් hutch වලින් ඇවිල්ලා ඉන්නේ
.එල එල අරවින්දයා ආවහම අහපන්කො වැඩි විස්තර
.
ane manda...Iraj kawda Rahman ekka beluwama..
hebei ithin poddak hari eyalawa follow karanawanan iraj latath thenakata enna puluwan polish wela..![]()

කඩුවෙලට නම් speed එල
උබ ඉතින් nEAR the hEAVAN කොහමද දන්නේ නෑ ඔහේ speed![]()
බියගමට නම් එච්චර හොද තත්වෙක නෑ බං...... 
අඩේ මම හිතුවේ රෑට විතරයි කියලා..... ඕනා වෙලාවක වලංගු නම් පට්ට ලාභයි නේ බං......
![]()






අපිට එහෙම බෑනේ. වැඩ කරන තැන්වල නිදා ගන්න වෙන්නේ නැත්තන්.අපිටනම් අව්ලක් නෑ. කොහොමත් නිශාචරනේ.![]()
mid night නෙමේ යකෝමම මේ දැනුත් hutch වලින් ඇවිල්ලා ඉන්නේ
.එල එල අරවින්දයා ආවහම අහපන්කො වැඩි විස්තර
.
මම පෙරේද 4GB mid night එකයි. 1GB එකයි දෙකම ඇක්ටිව් කෙරුව.
Airtel නේ ? අපිත් කාලයක් ඕක තමා. කොහෙද උන් කා ගත්තනේ.