ආයෙ හොයල බලප... ලින්ක් එකක් තිබ්බොත් මටත් දියන් ආයෙ බලන්නඑහෙනම් මම කෑත හිතින් බලන්න ඈති ..මට මතක එහෙමයි![]()


බන්දුල නානායක්කාරවස්ම්ගේ ගෙදරට එහා පැත්තෙ හිටිය ගෑණු ළමයෙක්මුළු ගීතයම තියෙන්නේ ඔය වචන ඇතුලේ තමයි බන්දුල නානායක්කාරවසම් ලියුවේ


හරිද නොදනී 

කිඹුලා වල කජ්ජ ගහන්නද යන්නෙ?
ධූම පානය වලකජු ශුවර්!![]()
කිව්වා නාහන දතා......
අමතලා ඈති ඕකට මම..... 
යකෝ ටැග් ටික ඉවර කරන්නවත් මිනිස්සු නෑ අද![]()


උයා කොහොමෙයි දන්නෙ...![]()



බන්දුල නානායක්කාරවස්ම්ගේ ගෙදරට එහා පැත්තෙ හිටිය ගෑණු ළමයෙක්
පොඩි කාලෙ දෙන්න එක්ක එකට සෙල්ලම් කලේ
පසු කාලෙකදි ඇය මග තොටදී දැක්කහම ඈ ගැන ඇතිඋන හැගීමක් තමයි මට මතකවිදියට ඔය ලියල තියෙන්නේහරිද නොදනී
![]()


කිඹුලා මාමි ගියාට පස්සේ බඩා මාමි එනවලු හොරකං කරපු සිංදු ටිකත් අරගෙන රේඩියෝ කරන්න![]()
ඔව් ඔව් හාඩ් එකෙන් උස්සපුවා...... 
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල තියෙන්නෙ කට කහනවටයෑ....කිව්වා නාහන දතා......
අමතලා ඈති ඕකට මම.....
![]()

