2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

අසංක ප්‍රියමන්ත සුනාමියට අහු උනා

අහු වුනේ නැහ බන්.. ඌ ඉපදුනෙත් සුනාමියක් අස්සේ.. මටනම් ඕකව ඇල්ලුවේම නැහ​. සින්දු කියනකොට නහයේ හිල් දෙක අලි තඩි වෙලා ඇරිලා.. ඔක්කොම ඇතුලේ තියෙන දේවල් අපිට පේන්න පටන් ගන්නවා. අනික ඌ මොරටුව පැත්තේ මෑන්ස් කෙනෙක් නේද​? ඔය කියන තරම් විශාරද කෙනෙන් නෙමෙයි මයෙ හිතේ.

හිත රිදුන අයට සමාව අයදිනවා. මේ මගේ නිර්වචනය​.. අසන්ක ප්‍රියමන්ත​.
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
000202F0.gif
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන් ආසයි අසංග ගේ "දීපාවලි දාට දීපාවලි සඳ අරන්" කියන සින්දුවට! :cool:
    දීපා වලී දාට මගෙ බඩු මුට්ටු කර ගහං...
    මාතර ගෙදර එන්නෙ යාපාගෙ බයික් එක අරං :cool::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අනේ ෆොර් වෝර්ඩ් නම් දන්නේනැහැ මෙයා.....මැෂිම හැදුවේ නැත්නම් හද විල් තෙර අහල ඉවරයි....වාරියපොළ නෙමේ බුදු අම්මෝ:rolleyes::rolleyes:

    :cool: ඔයා එන්න අනේ ඕකත් අරන්.... හදලා දෙන්නබැරි උනොත් අළුත් එක්ක ගන්න හරි වැඩේ සෙට් කරලා දෙන්නම්කෝ....... :yes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රේඩියෝ ශ්‍රාවකයන්ගේ ඉස්සර ගැම්ම නෑ දැං.. ඉස්සර 100 ගහන්න දත කාගෙන යන්නෙ.. දැං එහෙම ගානක් වත් නෑ :rofl:

    :oo: අද ගොඩක් උන්ට නෙට් ලිමිට් වෙලා ඈති...... :yes: ඒකයි ඔය...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහු වුනේ නැහ බන්.. ඌ ඉපදුනෙත් සුනාමියක් අස්සේ.. මටනම් ඕකව ඇල්ලුවේම නැහ​. සින්දු කියනකොට නහයේ හිල් දෙක අලි තඩි වෙලා ඇරිලා.. ඔක්කොම ඇතුලේ තියෙන දේවල් අපිට පේන්න පටන් ගන්නවා. අනික ඌ මොරටුව පැත්තේ මෑන්ස් කෙනෙක් නේද​? ඔය කියන තරම් විශාරද කෙනෙන් නෙමෙයි මයෙ හිතේ.

    හිත රිදුන අයට සමාව අයදිනවා. මේ මගේ නිර්වචනය​.. අසන්ක ප්‍රියමන්ත​.
    :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: ඔයා එන්න අනේ ඕකත් අරන්.... හදලා දෙන්නබැරි උනොත් අළුත් එක්ක ගන්න හරි වැඩේ සෙට් කරලා දෙන්නම්කෝ....... :yes: :P
    ඉතිපිසෝ ගැනත් කියන්නද ? :rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුවඳ මට දී.. පාට තැවරූ..
    මල අරන් පිටවී..
    මා.. රැවටුවා මලවි..
    ඒ මලත් මැලවී..
    ආදරේ මල.. ආයෙමත් පරවී..
    සුවද මට දී...

    කුරුලු ගීතය වී..
    පෙම් ස්වරය මට ඇසුනි..
    කුරුලු ස්වර ගොළුවී..
    මිහිමතේ.. තුරු කඩා වැටුනි..

    සුවඳ මට දී…...

    ගඟට නාදය වී..
    ඔබ ගලනවා ඇසුනි..
    සයුර නොම හමුවී..
    අතරමග සිටිනවා දුටුමී..

    සුවඳ මට දී…...

    ගායනය - චන්දන ලියනආරච්චි