2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    bibikkan kiwwama miniha hithuwe me wage ekak kiyala :rofl:
    Toffee-Triple-Chocolate-Cupcakes-With-Salted-Caramel-Icing.jpg

    තනුජකයා ලිඳේ:rofl::rofl::rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සසර සැරිසරන තෙක් ඔබ මගේ මම හිතන්නේ පේ‍්‍රමකිර්තිගේ ඔහු මේ නමින්ම චිත‍්‍රපටයක තිරපිටපතකුත් ලියුවා කියලා මගේ මතකයේ තියෙනවා

    අද මට සිකුරාදා කියලා අමතක උනා මචං මට නුවන් බුවා කෝල් කලාම් ආවේ.......පරක්කු උන එනකොට
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය සීනි බනිස් නේ බං..
    ඕව මම දන්නවා...:yes:
    මට මතක අර කොටු කපල තියෙන අර කටේ ඇලෙන ගතියක් ටිකක් තියෙන අයිටම් එකක්..:dull:
    :eek:
    e mokakda ban?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    කලින් වැඩ කල office එකක කැන්ටිමේ තිබ්බා බන්! night කරන කොට බඩගින්නට ඕකක් ඇරලා tea එකක් බිවුවම හොඳ ගණන්! :D
    අහ්..එහෙනම් වේලක් ශේප්....:yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙනං මන් හිතන් ඉදල තියෙන්නේ වැරදි එකක් ද කොහෙද..
    මට මතක අර කොටු කපල තියෙන කටේ ඇලෙන වගේ අයිටම් එකක්...:dull:

    ඔය කියන්නේ රුලන් කේක් නෙවේ නං නරක් වෙච්ච ඉස්පන්චියක් ගැන වෙන්ටති! :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    ඔය සීනි බනිස් නේ බං..
    ඕව මම දන්නවා...:yes:
    මට මතක අර කොටු කපල තියෙන අර කටේ ඇලෙන ගතියක් ටිකක් තියෙන අයිටම් එකක්..:dull:
    අහ්..උඹ ඔය කියන්නේ ගල් මස්කට්...:yes::yes: මගෙත් ආසම කෑමක්...:D:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනං මන් හිතන් ඉදල තියෙන්නේ වෙන හුටමක්..
    එක කේක් වගේ අයිටම් එකක් නෙමෙයි..
    aaaaaa hari hari. mata dannawa uba kiyana de. ara eka parak hapuwama uda thalle hira wela katha karaganna baruwa husma hirawena eka neda?
    nama danne naha mamath. bibikkan wagema thama penuma. habai rasa wenas. :yes: