2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
38
අගහරු වල
avatar313349_20.gif
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,753
    2,761
    113
    මේ ඉර හද යට
    dath kimbula
    user_online.gif

    dath kimbula is nothing except 60mm caliber AMMO
    Senior Member
    Join Date: Jan 2011
    Location: අහවල් තැන...:growl:
    Posts: 17,736
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    quoting.gif
    වෙන් ව යන්නට දින ගනිමින්.......:(

    අද 7.35ට පමණ අරඹමි. ඔබ සමග බොහෝ දේ ගැන සංලාපයක යෙදීමට අවශ්‍යව ඇත..!!!!!
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලෝකයේ සැමදා දරුවෝ පියවරු දිහා බලන හැටි
    ​

    පුතාට අවුරුදු

    5 තාත්තා ඕනෑම දෙයක් දන්නවා
    ​
    6 තාත්තට ඕනෑ දෙයක් පුලූවන්
    ​
    11 අපේ කාලේ තරම් තාත්තලා දියුණු නෑ
    ​
    13 අපේ තාත්තට බාගේට පිස්සු
    ​
    15 තාත්තා කියන දේවල් ගණන් ගන්න බෑ. කෝපි කාලේ අදහස්
    ​
    21 තාත්තා පිස්සු දොඩවන්නේ, මට සමහර වේලාවට ලැජ්ජයි තාත්තගේ දැනීම ගැන
    ​
    25 තාත්තට ටිකක් අත්දැකිම් තියෙනවා වගේ, මොනවා හරි දන්නවා වගේ
    ​
    30 තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට
    ​
    40 මට පුදුමයි තාත්තා මේවට මුහුණදුන් හැටි
    ​
    50 තාත්තා හිටියා නම් ගොඩක් දේවල් අහන්න තිබුනා :(:(:(​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කීඹුලා විජේසුන්දර වේරගොඩගේ මේ ගීතයේ පද පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ද?
    නොදනිමි!!!!!:(

    dath kimbula
    user_online.gif

    dath kimbula is nothing except 60mm caliber AMMO
    Senior Member
    Join Date: Jan 2011
    Location: අහවල් තැන...:growl:
    Posts: 17,736
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    quoting.gif
    වෙන් ව යන්නට දින ගනිමින්.......:(

    අද 7.35ට පමණ අරඹමි. ඔබ සමග බොහෝ දේ ගැන සංලාපයක යෙදීමට අවශ්‍යව ඇත..!!!!!
    යූ මිස්ඩ් ඉට් මෑන්!!!!:dull::dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    ලෝකයේ සැමදා දරුවෝ පියවරු දිහා බලන හැටි
    ​

    පුතාට අවුරුදු

    5 තාත්තා ඕනෑම දෙයක් දන්නවා
    ​
    6 තාත්තට ඕනෑ දෙයක් පුලූවන්
    ​
    11 අපේ කාලේ තරම් තාත්තලා දියුණු නෑ
    ​
    13 අපේ තාත්තට බාගේට පිස්සු
    ​
    15 තාත්තා කියන දේවල් ගණන් ගන්න බෑ. කෝපි කාලේ අදහස්
    ​
    21 තාත්තා පිස්සු දොඩවන්නේ, මට සමහර වේලාවට ලැජ්ජයි තාත්තගේ දැනීම ගැන
    ​
    25 තාත්තට ටිකක් අත්දැකිම් තියෙනවා වගේ, මොනවා හරි දන්නවා වගේ
    ​
    30 තාත්තගෙන් ඇහුවොත් හොඳයි. තාත්තට උත්තර තියෙනවා ප‍්‍රශ්ණ වලට
    ​
    40 මට පුදුමයි තාත්තා මේවට මුහුණදුන් හැටි
    ​
    50 තාත්තා හිටියා නම් ගොඩක් දේවල් අහන්න තිබුනා :(:(:(​
    :yes::yes::love::love: