2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    avatar351617_9.gif
    :rolleyes::rolleyes:
    :D
    පිටත පෙනුමින් වෙනස්වුනාට කමක් නැහැ මල්ලා
    ඇතුලතින් වෙනස්වෙන්න එපා :no:
    :yes::yes::(
    අළුත් photo එකක් එවන්නද? ;)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජොනී බට්ට;17246650 said:
    මැක්ස් බෝයිස් මොනව හෝ සැර ජාතියක් පාවිච්චි කරලද ඉන්නෙ?

    ඇයි බොලා දෙන්නා එකම පුෂ්පේ නේද සුවඳ බැලුවේ! :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කවුද මෙතන පාහර ටැග් එකක් දාපු එකා
    කරුණා කරලා කියන්නේ ඒක අයින් කරගනින්
    ඕක කරේ කවුද කියලා ඕනි නම් ටක්ගාලා හොයාගන්න පුළුවන්
    තොපිගේ හිතේ තියන ජරාව මෙතන ඇද දාන්න එපා
    එව්වා හිතේම තියාගෙන කුණුවෙලා මැරිලා පලයල්ලා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කවුද මෙතන පාහර ටැග් එකක් දාපු එකා
    කරුණා කරලා කියන්නේ ඒක අයින් කරගනින්
    ඕක කරේ කවුද කියලා ඕනි නම් ටක්ගාලා හොයාගන්න පුළුවන්
    තොපිගේ හිතේ තියන ජරාව මෙතන ඇද දාන්න එපා
    එව්වා හිතේම තියාගෙන කුණුවෙලා මැරිලා පලයල්ලා
    තොපිගේ හිතේ තියන ජරාව මෙතන ඇද දාන්න එපා :yes::yes: