2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!

    m0135.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කවුද මෙතන පාහර ටැග් එකක් දාපු එකා
    කරුණා කරලා කියන්නේ ඒක අයින් කරගනින්
    ඕක කරේ කවුද කියලා ඕනි නම් ටක්ගාලා හොයාගන්න පුළුවන්
    තොපිගේ හිතේ තියන ජරාව මෙතන ඇද දාන්න එපා
    එව්වා හිතේම තියාගෙන කුණුවෙලා මැරිලා පලයල්ලා
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ලස්සනට වැඩෙ කෙරෙනවා යාලු... ජයෙන් ජය....
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කවුද මෙතන පාහර ටැග් එකක් දාපු එකා
    කරුණා කරලා කියන්නේ ඒක අයින් කරගනින්
    ඕක කරේ කවුද කියලා ඕනි නම් ටක්ගාලා හොයාගන්න පුළුවන්
    තොපිගේ හිතේ තියන ජරාව මෙතන ඇද දාන්න එපා
    එව්වා හිතේම තියාගෙන කුණුවෙලා මැරිලා පලයල්ලා

    :shocked::shocked::shocked:
    අඩෝ සිරා.. දැන් දැක්කේ.
    එයා ටැග් අයින් කරපු ගමන් ඒකෙම මේ ටැග් දාල.

    ඕව කැත වැඩ :no::no::no::frown:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජොනී බට්ට;17246650 said:
    මැක්ස් බෝයිස් මොනව හෝ සැර ජාතියක් පාවිච්චි කරලද ඉන්නෙ?
    malak hamba wela goda dawasakin :baffled:
     

    thanujaka

    Well-known member
  • කවුද මෙතන පාහර ටැග් එකක් දාපු එකා
    කරුණා කරලා කියන්නේ ඒක අයින් කරගනින්
    ඕක කරේ කවුද කියලා ඕනි නම් ටක්ගාලා හොයාගන්න පුළුවන්
    තොපිගේ හිතේ තියන ජරාව මෙතන ඇද දාන්න එපා
    එව්වා හිතේම තියාගෙන කුණුවෙලා මැරිලා පලයල්ලා

    ඔය පකේ වැඩේ මීට කලින් දවසකත් උනා බං..
    අමන වැඩ තියෙන්නේ සමහර මානසික ලෙඩ්ඩුන්ගේ
    හිත්වල කුණු පිරිච්ච පාහරයෝ බං..