2014 T20 world cup Final Match Eka කවුද_දිනන්නේ?

Who will lift the trophy?

  • Sri Lanka

    Votes: 141 86.5%
  • india

    Votes: 22 13.5%

  • Total voters
    163
  • Poll closed .

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    1005.png


    :love:Sri Lanka:love:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    රජයට තිබෙන මහා වාසනා ගුන බල මහිමයත්,,එහි නායකත්වයේ ආනුභාවයත් නිසා කිසිදු ජාතියකට මව්බිම ක්‍රීඩාවෙන් හෝ පරදවිමට නොහැකි බව ජෝතීවේදීන් සහ ප්‍රභල තරුන අමාත්යවරයෙක් පවසා තිබේ

    Mechchara kal ehenun final paradune Rajaye inna unge ammage wasana guna bala mahimayenda? :rofl::rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    දැන් FTP එක නැති නිසා ඉන්දියන් බල්ලොන්ට පුළුවන් අපේ බෝඩ් එකට ඊලග අවුරුදු තුනට ඉන්දියන් ටීම් ටුවර් ටිකක් සෙට් කරලා හෙට ගේම විකුනන්න.බෝඩ් එකට සල්ලි නැති නිසා ඔතන ඉන්න පෙරේත මහ මුසලයෝ දෙතුන් දෙනා ගැන නම් ෂුවර් කරන්න අමාරුයි. හැබැයි මොන ජිල්මාට් දැම්මත් සංගයි මහේලයි හෙටින් පස්සේ T 20 වලින් අයින් වෙන නිසා උන් දෙන්න නිකම්ම අත පිහිදගෙන යයි කියල හිතන්න බැහැ. මොන ප්‍රෙෂර් එක උඩින් ආවත් උන් දෙන්න ෆයිට් එකක් දෙනවා.අලුත් කොල්ලො ටික නිසා මුන්ට උන් සෙට් එක නවාගන්න එක අමාරු නැහැ.මගේ නම් විස්වාසය හෙට අපේ කොල්ලෝ කප් එක ලංකාවට ගේනවා කියල.ජයවේවා
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Api dinanawa. ape un hugak form eke inne. anit eka mahelage and sanga awasan match eka t20. godak dukan ae denna gena.:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(. indian ballo tika pera denna kiyala hadawathinma wish karanawa. aeth thawa 1 problem 1k tiye. ape president yana seen 1k tiyeda balanna match eka bangladesh walata? ehenam kochchara wish kalath wedak na. akameththen hari kiyanna wenawa ape lions la match eka kanawa kiyala. its deadsure