**2015 මහ මැතිවරණය ඔබගේ මනාපය කාටද?**

2015 ජන්දේ දෙන්නේ

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 55 41.7%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

    Votes: 30 22.7%
  • ජනතා විමුක්ත පෙරමුණ

    Votes: 39 29.5%
  • වෙනත්

    Votes: 8 6.1%

  • Total voters
    132

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    **2015 මහ මැතිවරණය ඔබගේ මනාපය කාටද?**

    දැන් ඉතින් ජනාධිපතිවරණය ඉවරයිනේ. දැන් ඉතින් කියමු බලන්න ඊලග මහමැතිවරණයේදී ජන්දේ දෙන්නේ මොන පක්ෂයටද කියලා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    thread ඒක දාපු එක්කෙනා

    එක්සත් ජාතික පක්ෂය දීල තියෙනවා. එච්චරයි
     
    • Like
    Reactions: erozan

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    thread ඒක දාපු එක්කෙනා

    එක්සත් ජාතික පක්ෂය දීල තියෙනවා. එච්චරයි

    මම වොට් කලේ ගොඩාක් අය වොට් කලාට පස්සේ. :P:lol:
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    මෙතන ගොඩක් පක්ෂ අඩුයිනේ බන් :dull:

    ප්‍රධාන පක්ෂ විතරයි බන් දාලා තියෙන්නේ. අනිත් පක්ෂ වෙනත් කියලා දැම්මා

    කොහොමත් අනිත් පක්ෂවලට ඉතින් මුක්කු නැතුව මුකුත් බෑනේ :P:P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම නං දෙන්නේ JVP...

    jvp foreign policy එක කචල්, එහෙම එකක් තියනවද කියලවත් මන් දන්නෙ නෑ. අනික මන් හිතන්නෙ නෑ උන්ගාව සමහර අමාත්‍යංශවලට දාන්න පුලුවන් සුදුසුකම් තියන කට්ටිය ඇති කියලා.
     
    thanujaka

    Well-known member
  • jvp foreign policy එක කචල්, එහෙම එකක් තියනවද කියලවත් මන් දන්නෙ නෑ. අනික මන් හිතන්නෙ නෑ උන්ගාව සමහර අමාත්‍යංශවලට දාන්න පුලුවන් සුදුසුකම් තියන කට්ටිය ඇති කියලා.

    නෑ අපෝ මම දන්නවා බං උන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක් කවදාවත් තිබුන් නෑ..
    අර කතාවට 1000ක් ජාති කිව්වට මොකද ඇත්තට පාළනයකට ආපු දවසට ඔය කියන දේව උන්ටවත් කරන්න බෑ...
    යල්පැන ගියපු කතා සෙට් එකක් විතරයි උන් ලග තියෙන්නේ...
    මම ඇත්තටම උන්ට දෙන්නේ උන් ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ කියන මතේ ඉදන් නෙමෙයි..
    එක කොහොමත් කරන්න බැරි බව මම දන්නවා...
    මම නං දෙන්නේ උන් අර පාර්ලිමේන්තුවේ අනිවා කීයක්ම හරි වැඩි පිරිසක් ඉන්න ඕනේ කියන මතේ ඉදල...
    උන්ගේ නියෝජනේ පාර්ලිමේන්තුවට අද අත්‍යවශ්‍ය වෙලා...
     
    අනිවා :yes::yes::yes: