jvp foreign policy එක කචල්, එහෙම එකක් තියනවද කියලවත් මන් දන්නෙ නෑ. අනික මන් හිතන්නෙ නෑ උන්ගාව සමහර අමාත්‍යංශවලට දාන්න පුලුවන් සුදුසුකම් තියන කට්ටිය ඇති කියලා.
නෑ අපෝ මම දන්නවා බං උන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක් කවදාවත් තිබුන් නෑ..
අර කතාවට 1000ක් ජාති කිව්වට මොකද ඇත්තට පාළනයකට ආපු දවසට ඔය කියන දේව උන්ටවත් කරන්න බෑ...
යල්පැන ගියපු කතා සෙට් එකක් විතරයි උන් ලග තියෙන්නේ...
මම ඇත්තටම උන්ට දෙන්නේ උන් ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ කියන මතේ ඉදන් නෙමෙයි..
එක කොහොමත් කරන්න බැරි බව මම දන්නවා...
මම නං දෙන්නේ උන් අර පාර්ලිමේන්තුවේ අනිවා කීයක්ම හරි වැඩි පිරිසක් ඉන්න ඕනේ කියන මතේ ඉදල...
උන්ගේ නියෝජනේ පාර්ලිමේන්තුවට අද අත්‍යවශ්‍ය වෙලා...