2015 වසරේ ලෝකයේ බලගතුම පුද්ගලයන් දස දෙනා

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    2015 වසරේ ලෝකයේ බලගතුම පුද්ගලයන් දස දෙනා

    2015 වසරේ ලෝකයේ බලගතුම පුද්ගලයන් දස දෙනා :shocked::shocked:
    :baffled::baffled::baffled:

    0NTibwm.jpg

    oKScoEm.jpg



    මොනවා හරි දැනගත්තා නන් සලකන්ට අපි මේ අසරණ විදියට මේ වගේ පොස්ට් එකක් වත් දාලා බලන්නේ රේප් එකක් ගන්ට :(:(
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    කෝ බන් මෛත්‍රීපාල රනිල් දෙන්න මුලට එන් නැද්ද:shocked::shocked:
    මේ දෙන්න යු.එන්.ඕ එකට දෙකට නැවිල යෝජනාවත් ඉල්ලන් සම්මත කරගත්තනෙ...අනික කොටින්ට මෙහෙ ඇවිල්ල ඉඩම් ගන්නත් බජට් එකෙන් චාන්ස් දුන්නනෙ

    පුටින් ලොක්ක තුර්කියට ගහන කොන්ත්‍රාත් එක මෛත්‍රී ලොක්කට දුන්නොත් මොකක් කරයිද අපේ ලොක්ක..සේනාධිනායක මෛත්‍රී තුර්කියට ගහයිද:lol::lol:

     
    Last edited: